fbpx
තවත්
    spot_img
    spot_img
    spot_img
    31.9 C
    Sri Lanka

    දේශීය පුවත්

    spot_img

    ප්‍රධාන පුවත

    ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹ තිබේ. ඒ අනුව 2023 වසර අවසන් වනවිට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹ ඇත. ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (AHGB)...
    spot_img

    “21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන ්“ ජනපතිගේ ආරක්ෂක ලොක්කාට විශ්‍රාමික මේජර්ග ෙන් තර්ජන

    “21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන්“ යැයි සඳහන් කරමින් ජනාධිපති ආරක්ෂක දිසව භාර නියෝජ්‍ය පොලිස්පති දේවප්‍රිය ජයසිංහ මහතාට...

    රැකියාවකට යන්න පොලිස් වාර්තාවක් දෙන්න රු පියල් 5,000ක අල්ලසක් ගත් පොතුහැර සැරයන්ට වූ දේ

    පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීමට රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් පොතුහැර පොලීසියේ සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...

    අනියම් බිරියගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙ න කප්පම් ගන්න හැදූ අනියම් සැමියා කොටු

    විදේශගතව සිටින සිය අනියම් බිරිඳගෙන් මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස් වීඩියෝ ඇමතුමක් ඔස්සේ දැරිය...

    නිවසකට පැන ඡන්ද කාඩ් කොල්ලකෑ 06ක් අල්ලන්න ස ොයයි

    නිවිතිගල දුම්මලවත්තේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකාරිනියකගේ නිවසකට කඩාවැදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 03ක් කොල්ලකෑ 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට...

    හිස්බුල්ලා කැළඹෙයි -පේජර්වලින් පසු වෝකිටෝකිත් පුපුරයි

    ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය භාවිතා කළ වෝකි ටෝකි උපකරණ එකවර පුපුරායාමෙන් පුද්ගලයින් 20 මරණයට පත්ව තවත් 2450කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඇතැම් වෝකිටෝකි පුපුරාගොස් ඇත්තෙ ඊට පැය කීපයකට පෙර පේජර් යන්ත්‍ර පුපුරායාමෙන් මරණයට පත් කීපදෙනෙකුගේ අවමඟුල් උත්සව අතරතුරදී ය. මෙම පිපිරීම්...

    විදේශීය පුවත්

    spot_img

    සුබ අලූත් අවුරුද්දක් වේවා!

    සියලූ යහපත් පැතුම් ඉටුවෙන, සාමය සතුට පිරී ඉතිරෙන ආදරණීය අලූත් අවුරුද්දකට අපෙන් සුබ පැතුම්

    රැල්ල

    කළුතර දැරිවියත් එක්ක මාධ්‍යත් බිමට පනියි?

    ජනමාධ්‍ය ඇත්තේ ජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම සඳහාය. එසේ වුවද ජනමාධ්‍යට ආචාර ධර්ම හා අනිවාර්යෙන් කියවාගත යුතු හර පද්ධතීන් තිබේ. එසේ නොමැතිව මාධ්‍යයේ යෙදීම සමස්ත මාධ්‍යට කරන හානියකි. ඒ හානියට ආසන්න උදාහරණය කළුතර පාසල් සිසුවියගේ මරණයයි. උදේ සවස මෙන්ම...

    අප හා සම්බන්ද වන්න ...

    0FansLike
    49FollowersFollow
    37FollowersFollow
    0SubscribersSubscribe

    දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ SriLankan Holidays සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau - SLCB) සමඟ එක්ව ශ්‍රී...

    ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානාවල Economy පන්තියේ ගමන් කරන මගීන් වෙනුවෙන් ‘Serendib Delights’ නමින්, ආහාරපාන කල්තබා ඇණවුම් කිරීමට...

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘Colours of Jaffna’ වැඩසටහනට රන් සම්මානයක්

    තායිලන්තයේ බැංකොක් නුවරදී පසුගිය දා (2024 අගෝස්තු 28 දින) පැවැත්වුණු Pacific Asia Travel Association (PATA) Gold Awards 2024’ හිදී...

    “හම්බන්තොට වරාය නැව් අලුත්වැඩියා කිරීමේ කදිම ස්ථානයක්” -ජොන්සන් ලියු

    “ඉන්දියන් සාගරයේ නැඟෙනහිර-බටහිර මාර්ගයන්ට යාබදව පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, නැව් අලුත්වැඩියා සේවාවන්ගේ වර්ධනය පුළුල් කිරීම සඳහා කදිම ස්ථානයක්.“...

    යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී අරඹයි

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර අද...

    “එයා දිනුවොත් රටම ලේ විලක් වෙයි. කයිය ගැහුවට ඒක නවතන්න එයාට පෞරුෂයක් නෑ”

    ජනාධිපතිවරණ ප්‍රථිඵල නිකුත්වීමට ඇත්තේ තවත් හරියම දින හතකි. මේවනවිට එය ජනාධිපති රනිල්, විපක්ෂ නායක සජිත්, අනුර අතර තුන්කොන් සටනක්...

    පැතුම්ගේ ඉනිමත් ලංකාවේ ජයත් වාර්තා පොත් අතරට

    ලන්ඩන් නුවර කෙනිංටන් ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය පරදා කඩුලු 8කින් ජය ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා...

    බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා

    වසර 147 ක ක්‍රිකට් ඉතිහාසය තුල කිසිඳු පිතිකරුවෙකුට ලඟා කරගැනීමට නොහැකි වූ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට්...

    කාලගුණයnewswave.lk

    Sri Lanka
    scattered clouds
    31.9 ° C
    31.9 °
    31.9 °
    35 %
    2.3kmh
    30 %
    Fri
    31 °
    Sat
    32 °
    Sun
    31 °
    Mon
    32 °
    Tue
    31 °

    අරගලය ජයටැඹ කරා කෙසේ ගමන් කරමුද?

    අපි සැම ජීවන අරගලයක නිරතුරුවම නිරත වන්නෙමු. ජීවිතය පවත්වා ගැනීමටත්, ජීවිතයේ අපේක්ෂිත  අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමටත් සැවොම අඩු වැඩි වශයෙන් අරගල කරති. ජයග්‍රාහී අරගලයක් නොනිමි ගමනක් ලෙස හැඳින්විය හැක. කෙටිකාලීන අරමුණු ලඟා කරගැනීමෙන්  බොහෝවිට අරගලය මන්දනය කරගන්නෙමු. දිගු කාලීන අරගලයක...

    විශේෂාංග ලිපි

    ලංකාවේ පෙරහර අයිතිය රකින්ට පෙරමුණ ගත් ගම්පොල වල්ලහගොඩ දේවාලය

    ගම්පොල සිය රාජධානි කරගත් සිව්වන බුවනෙකබාහු රජු විසින් ඉදි කරන ලද ගම්පොල වල්ලහගොඩ ශ්‍රී මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර...

    ලංකා‍ අරගලය, බංගලි ජනරැල්ල ඔස්සේ අනාගතයෙන් ආ පණිවුඩය

    සටහන -පැතුම් ඒ. රණසිංහ බංග්ලාදේශයෙන් පැන ගිය හිටපු බංග්ලාදේශ අගමැතිනිය දැන් ඉන්නෙ ඉන්දියාවෙ. ඇයට ඉන්දියාවෙන් විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව...

    සති 02 කදී දෙදරා ගිය ලෝක බලවතාගේ දේශපාලනය

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..) ලොව රටවල් 204 කි. පංච මහා බලවතුන් 05 කි. එය 06 වැඩි කර ගැනීමට ඉන්දියාව...

    ‘ජෙලි’ කන්න හොඳ නැද්ද?

    වෙළදසැල් තුළ දකින්න ලැබෙන ජෙලී ඔබේ දරුවා ඉතා කැමැත්තෙන් යුතුව ගන්නා ආහාරයක්. විවිධ වර්ණවලින් විවිධ හැඩයන් ඇතිව සිත් ඇද...

    ඔබටත් කාපු පලතුරක් විස වුණාද?

    කුඩා දරුවාගේ පටන් වයසින් වයෝවෘද්ධ අයෙක් දක්වාම බියකින් තොරව අප ලබාදෙන එකම ආහාරය පළතුරු නොවේද? නමුත් අප සමීපතමයන් උදෙසා...

    මව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත ‘ඩේවිඩ් පියතුමාගේ මුවා’

    වඳවීයාමට ඉතාමත් ආසන්න හෙවත් අතිශයින් අවදානම් තත්වයකට පත්වීමෙන් පසුව යලිත් සාර්ථකව ගහනයක් ඇති කරලීම පිණිස පරිස්ථානීය සංරක්ෂණය (ඇතැම් සඳහන්...

    අනතුරු සහිත ගුවනේ පියාසරන හෙලිකොප්ටර්

    අහසේ “චොප්” ශබ්දයක් නගමින් ගමන්ගන්නා හෙලිකොප්ටර ඔබ ඕනෑ තරම් දැක ඇති. ලෝකයේ අදවනවිට හෙලිකොප්ටර 70,000 කට ආසන්න ප්‍රමාණයක් හෙලිකොප්ටර්...

    මේ පාරෙන් ලංකාව ගොඩයයිද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රශ්න නොකර සිටීමට වඩා, ශ්‍රී ලංකාව තමන්ගේම න්‍යාය පත්‍රයක් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට...

    වෙන්වීමකදී මොළය වැඩකරන හැටි

    මනස හා බැඳුණු මොලයේ ක්‍රියාකාරීත්වය ස්වභාවධර්මයේ මහඟු නිර්මාණයක් වනවා. මිනිසාගේ මෙන්ම සත්වයන්ගේ හැසිරීම් රටා හා ජීව විද්‍යාත්මක පැවැත්ම මොලයේ...

    ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම අවශ්‍ය ද?

    අප කාටත් මේ දිනවල ඇසෙන්නට තිබෙන සමාජයේ කතාබහ වන කාරණයක් වන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවයි. ඉතින් මොකද්ද මේ...

    පිය සෙනෙහසින් රටේ දරු පරපුර අමතන චීන ජනපති

         චීනය ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජුනි පළමුවැනිදා යි. ළමා පරපුර පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක්වන අද දිනයේ චීන...

    සමරන්නේ යුද්ධයේ සැබෑ ජයද?

    “බහු වාර්ගික, බහු ආගමික රටක් ලෙස ශ්‍රී ලංකාව 30 වසරක යුද්ධය අවසන් කර වසර 15 කට පසුව යුධ සැමරුම...

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ආ හැම සැකේටම පොලිස් ඇමති දුන්නු උත්තරේ..

    වසර 5ක් ගතවුවද තවමත් අවසන් නොවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එහි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රට තුළ අදටත් ආන්දෝලනාත්මක කරුණු...

    ඉන්දියානු හදවතක් ලද පකිස්ථාන යුවතිය

    දහනව හැවිරිදි පකිස්ථාන යුවතියකට ඉන්දියාවේ චෙන්නායි පිහිටි එම්.ජී.එම් හෙල්ත්කෙයාර් රෝහලේ දී සාර්ථක හදවත් බද්ධ කිරීමක් කර තිබේ. පසුගියදා සිදුකළ හදවත්...

    කියවීම විදු ඇසින්…

    කියවීම හා සාහිත්‍ය රසාස්වාදනය වූ කලී පුද්ගලානුබද්ධ සංවර්ධනයෙහි මෙන්ම සමාජ සංවර්ධනයෙහිද නිහඬ කාර්යභාරයක් ඉටු කරන්නකි. සාහිත්‍යය කන්නදැයි විමසන, විෂය...

    අඟහරු ගැන සොයන ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමේ ඉහළින්ම වැජඹෙන ලාංකික විද්වතා

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට...) ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක ගැන පර්යේෂණවල නියැලෙන භූගර්භ විද්‍යා සහ භූගර්භ...

    AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)

    කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍ය විකාශය කෙරේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම...

    ශ්‍රී දළදා මාළිගාවේ සද්දන්ත සාමාජිකයෝ (📸)

    හස්තීන් සහ මිනිසුන් අතර පවතින සබඳතාව අප අසා ඇති තරමට බුදුන් වහන්සේගේ කාලය දක්වාම විහිදේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නේ සුදු...

    මිතුරා මැරූ පළිය වසර 20කට පසු ගනිමින් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් බෙලිඅත්තේදී 5ක් එකතැන මැරූ හැටි

    කළුතර එතනමඩලේදී පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වූ සමයං ඇතුළු පාතාලයේ පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මරා දමමින් බන්ධනාගාර බස් රථයකට...

    හෙළ සිනමා සංගීතයට පණපෙවූ ඉන්දියානුවා ‘ආර්. මුත්තුසාමිගේ’ රුව විවෘත කිරීම අද..

    (අශෝක ජයතුංග වොෂින්ටන් සිට..) මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමි මහතාගේ සේයාරුවක් අද(19) දින ගුවන්විදුලියේ කුමාරතුංග...

    සජබ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි -හේතුව ‘ශාපයක්’? (📹)

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී...

    “දේශපාලනයට වඩා සේවයක් තානාපතිකමකින් රටට කළ හැකි බව මම ඔප්පු කළා”

    ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභාවලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ...

    සොඳුරු පියාසැරියකුගේ වරිගයක අවසානය​

    ලොව සිටින විශාලතම සහ අලංකාර ජලචර පක්ෂියෙකු වන සයිබීරියානු ක්‍රේන් (Siberian Crane) පක්ෂියාගේ සුවිශේෂී ගහනයක ඉතිරිව සිටි පක්ෂීන් දෙදෙනාගෙන්...

    මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්

    නිසි රැකියා කොන්ත්‍රාත්තු සහ රැකියා වීසා නොමැතිව විශාල වැටුප් ලබාදෙන බව කියන, මිනිස් ජාවාරම් සහ අපරාධ කණ්ඩායම්වලට හසුනොවන ලෙස...

    ලොව පුරාම X බිඳවැටෙයි

    දැනට සිටින ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් මෑතකදී අයත් කරගත්, X සමාජ ජාලය අද උදෑසන සිට මේ දක්වා...

    ඉස්කෝලේ පන්තියට ලෝක කුසලානයක් ගෙනා මහින්දෙ හිවින් දිල්මිත්

    සුන්දර නිහතමානි ද මැල් ලියු මහින්ද‍ෙ තමයි ඉස්කෝලෙ ග්‍රන්ථය එළිදැක්වූ දා පටන් බොහෝ දෙනෙක් ආ... මහින්දෙ තමයි ඉස්කෝලෙ යැයි...

    ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයට 111 වසක් සපිරෙයි

    1903 දෙසැම්බර් 17 දින, ඇමරිකාවේ කිටි හෝක් හි දී රයිට් (ඔලිවර් සහ විල්බර්) සහෝදරයන් විසින් පළමු වරට යාන්ත්‍රික බලයෙන්...

    ලක්දිවට පිදූ පූජනීය වස්තූන් වසර 137 පසු යළිත් සියමට

    දකුණු ලක ගාලු පුරවරයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක් වන ගාල්ල මිණිවන්ගොඩ පරමානන්ද විහාරය හෙවත් අටපට්ටම් විහාරය අතිගෞරවාර්හ අලුත්නුවර පඤ්ඤාතිස්ස නායක...

    අවදි වූ රැජින (📹)

    මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා උපරිම ජල මට්ටමට පැමිණි වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වීම හේතුවෙන් වික්ටෝරියා...

    කට වැහුවේ කාගෙද? -කෝප් සභාපති කියයි (📹)

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කොප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජිකයන් ප්‍රශ්න කරන අතරතුර තමා 'හස්ත සංඥාව' (Hand Signal)...

    ක්‍රිකට් ලොක්කන්ගෙන් ප්‍රශ්න කරද්දී කෝප් සභාපතිගේ ‘හස්ත සංඥාව’ ගැන පරීක්ෂණයක් ඉල්ලයි (📹)

    කොප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන අතරතුරදී කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් කරන ලදැයි...

    වසර 17ක් පුරා ඉදිවන ගාල්ල හෙල්මුට් කෝල් රෝහල

    සටහන 🖋️ -අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට.. 2004 වසරේදී ඉන්දුනීසියානු භූ තලයේ ඇතිවූ තෙරපීම තුළ මුහුද අභ්‍යන්තරයේ හටගත් රික්ටර් මාපක...