fbpx
තවත්

    සත්‍යගවේෂී

    More Articles

    අරගලය ජයටැඹ කරා කෙසේ ගමන් කරමුද?

    අපි සැම ජීවන අරගලයක නිරතුරුවම නිරත වන්නෙමු. ජීවිතය පවත්වා ගැනීමටත්, ජීවිතයේ අපේක්ෂිත  අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමටත් සැවොම අඩු වැඩි වශයෙන් අරගල කරති. ජයග්‍රාහී අරගලයක් නොනිමි ගමනක් ලෙස හැඳින්විය හැක. කෙටිකාලීන අරමුණු ලඟා කරගැනීමෙන්  බොහෝවිට අරගලය මන්දනය...

    නිවීම අප ළඟමය…

    නිවන ලෙස බොදුනුවන් සම්මුතිකව විශ්වාස කරන සංකල්පය පිළිබඳව විවිධ අර්ථකථන පවතී. එම අර්ථකථන අප සම්මුතීන් ලෙස අප මනසට, අප විසින්ම කවාගත් සංකල්පමය. අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම...

    විෂ ඇති ඇත්තෝ

    සමාජයක ජීවත් වීමේදී විවිධාකාර පුද්ගලයින් ඇසුරු නිසරු කිරීමට අපට සිදුවේ. "ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි" යන කියමන සමාජයේ විෂමතාව මත ඇතිවූවකි. තරගකාරී සමාජ ක්‍රමයක් මත දිනෙන් දින පරාර්ථය වඳ වෙමින් ආත්මාර්ථය වගා වෙමින් පවතී. විවිධ දර්ශන...

    කාලය ඉතිරි කිරීම ජයග්‍රහණයේ මාවතයි

      කාලය රන් හා සමානය. මේ නිසා කාලය ඉතිරි කිරීම ඉතාමත් වැදගත් වේ. කාල කලමණාකරණය මගින් නොහිතන වාසි රාශියක් ලඟා කරගත හැකි බව අප අමතක කරගත් කරුණකි. දිනකට පවතින පැය විසිහතර මැනවින් කලමණාකරණය කරගත් පුද්ගලයා ජීවන...

    හිඟන්නෝ සහ පුලන්නෝ

    හිඟන්නන් යනු තම වෘත්තිය ලෙස අනුන්ට අතපාන්නෝ ය. එදිනෙදා විවිධ හේතු පවසමින් සිඟා කන්නන් අප සමාජයේ බහුලව සිටිති. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් සමාජ විද්‍යාත්මක පර්යේෂණය ක් ලංකාවේ සිඟන්නන් ගැන කර ඇත. ඇත්තටම  අසරණ සිඟන්නන් ගේ සිට...

    රාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    අය වැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය සේවය අකාර්යක්ෂම යැයි මුදල් ඇමතිවරයා පැවසීය. මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය සේවය පිළිබඳව මහජන විවේචන පවතී. මහජනයාගේ බදු මුදල් මහජන සුබසිද්ධිය වෙත යළි ආයෝජනය කිරීම, එය මනා කළමණාකාරිත්වයකින් ක්‍රමානුකූලව...

    අර්ධසත්‍යය වැමෑරීම

    පාසල් සමයේ විවාදයක් බලා තිබේද?. විවාදයක ප්‍රකාශයට පත් වන කරුණු, සත්‍යය, අසත්‍යය, අර්ධ සත්‍යය අතර සම්මිශ්‍රණය කි. පාසල් කාලයේදී විවාදයේ යෙදුන අයෙකු ලෙස විවාද වල ගත යුත්තක් නොමැති බව මාගේ මතයයි. දේශපාලනයඥයින්ගේ විවාදත් එලෙසට මය....

    කොරෝනා, කාබනික පොහොර සහ ජෛව ත්‍රස්තවාදය

      ලොවම බිලිගත් කොරෝනා ව්‍යසනය පිලිබඳව සලකා බැලීමේ දී එය ජෛව ත්‍රස්තවාදයේ නිර්මාණයක් බව සමහරු පවසති. ජෛව ත්‍රස්තවාදය යනු යම් පාර්ශවයක් විසින් තම පටු දේශපාලනික හෝ ආර්ථික  අභිමතාර්ථ පෙරදැරිව, තවත් බාහිර පාර්ශවයක් වෙත චේතනාන්විතව සිදුකරන විනාශකාරී ක්‍රියාමාර්ගයක්...

    මේ රට ගොඩදැමීමට නම්…

    සත්‍යගවේෂී ගේ දර්ශනවාදී ව්‍යාපාරික මිතුරෙක්  පසුගියදා කල සංවාදයක් පූර්විකාව කරගෙන අද මෙසේ ලියන වගනම්~   "සත්‍යා...මේ රට ගොඩදාන්න අමාරු නෑ... වුවමනාව නැතිකමයි, කුහක කමයි නැති කරගත්තොත් මේ රට ගොඩදාන එක කජ්ජක්..." "මේ ණය කන්දරාව එක්ක කොහොම මේ රට...

    Discover

    Trending

    සරසවි සිසුවියගේ ගෙල කපා මැරූ සිසුවා යලිත ් රක්ෂිතයට

    කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටි සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සරසවි සිසුවා අද (30) පෙබරවාරි 13 වෙනිදා...

    පාර් ලිමේන්තුව වීඩියෝ කල චිත්‍රපට අධ්‍යක ්ෂයි මාධ්‍යවේදියයි රක්ෂිතයට

    ජංගම දුරකතනයකින් පාර්ලිමේන්තුව වීඩියෝගත කරමින් සිටියදී අත්අඩංගුවටගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා සහ මාධ්‍යවේදියා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද සවස ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 07 වෙනිදා දක්වා රක්ෂිත...

    විහාරස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක ට යටවුණු හිමි නම අපවත්වෙති

    කැබතිගොල්ලෑව ගල්කඩවල අශෝකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරමින් සිටියදී බිත්තියකට යටවී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුවක් ඊයේ (29) අපවත්...

    මරගල කන්ද තරණය කරන්න ගිහින් තුවක්කුවක් පත ්තු වී ගුරුවරයෙක් රෝහලේ

    සිය මිතුරන් කිහිප දෙනෙක් සමඟ මොණරාගල පිහිටි මරගල කදුවැටිය තරණය කරමින් සිටි ගුරුවරයෙකු බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත්කර ඇත. දඩයක් කරුවෙක් විසින්...

    විභාග කාලයේ විදුලි කැපිලි ගැන පැමිණිලි කරන්න PUCSL වෙතින් ඔන්ලයින් පෝරමයක්

    අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17වන දින දක්වා, කාලය තුළ යම් හෙයකින් විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවූයේ නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් මෙම ඔන්ලින් පෝරමය...