මුල් පිටුවඋණුසුම් පුවත්
ඡන්ද පොළේ යකා නැටුවොත් ප්‍රතිඵලේම ඉවරයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන හෝ ඡන්ද ගණන් කිරීම සිදුවන කාලසීමාවේදී යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක්...
ජනපතිවරණයේ දී රටේම ආරක්ෂාව ගැන පියවර ගනියි
එළැඹෙන 2024 ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
විදේශ ණය හිමියන් සමඟ එකඟතාවක් -ඩොලර් බි.17ක ණය සහනයක්
ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට...
හිසකෙස් කළුකරන දියරය බීලා -රෝහලෙන් පැන ගෙළ වැළලන්
හිස කෙස් කළුකරන දියරයක් පානය කර සියදිවි හානිකර ගැනීමට තැත්කර රෝහල්ගත කළ පුද්ගලයෙක් රෝහලින්...
කළුබෝවිල හෝටල් හිමිකරුවෙකුට වෙඩිතබා මරාදමයි
කළුබෝවිල සරණංකර පාරේ පිහිටි ස්ටාර් හෝටලය අසලට ඊයේ (18) රාත්‍රී 11.00ට පමණ යතුරු පැදියකින්...
මිදිගම මාළු ව්‍යාපාරිකයෙකුටත් වෙඩි තබලා
මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ පිහිටි මාළු වෙළඳ සැලක හිමිකරුවකු ඉලක්කරගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්...
හෙට ඉස්කෝලේ නෑ
දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අධ්‍යාපන...
කොණ්ඩේ අතට එන්න සැලැස්වූ සැලෝන් එක ගැන විමර්ශනයට ASP කියන අයකුගෙන් බලපෑම්
හිස කෙස් සැකසීමට යාමේදී ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට...
දේශබන්දු පොලිස්පති පුටුවට යළි ගේන්න හැදූ හිමිවරුන්ට උසාවියෙන් දුන් පිළිතුර
පොලිස්පති ධුරයේ රාජකාරී හා වගකීම් ඉටුකිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු...
ඡන්ද පොලේදී මේවා කරලා අහුවෙන්න එපා
ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථානය තුළදී කිසිදු පුද්ගලයකු විසින්...
ඡන්ද පොලට යන්න පුළුවන් මේ අයට විතරයි..
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී ඡන්ද මධ්‍යස්ථානය තුළට ඇතුළු විය හැකි පුද්ගලයින් සම්බන්ධයෙන් මැතිවරණ...
ඡන්දෙට බාර් වැහෙන්නේ මෙහෙමයි
2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණිම සඳහා වු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසාදමන...
හිස්බුල්ලා කැළඹෙයි -පේජර්වලින් පසු වෝකිටෝකිත් පුපුරයි
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය භාවිතා කළ වෝකි ටෝකි උපකරණ එකවර පුපුරායාමෙන් පුද්ගලයින් 20 මරණයට පත්ව...
යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත්...
ජනපති සටනේ අවසන් රැළියේ අපේක්ෂකයෝ කියන කතා.. (Live)
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින තරගකාරීම ජනාධිපති අපේක්ෂකයන් සිව්දෙනාගේ අවසන් ප්රචාරක රැස්වීම් අද දින...
හිස්බුල්ලා සටන්කාමීන් පණිවුඩ යවන රටපුරා පෙජර් එකවර පුපුරයි -මොසාඩ් මෙහෙයුමක්!
හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් විසින් සන්නිවේදනය සඳහා භාවිතා කරන ලද පේජර් යන්ත්‍ර...
නිහඬ කාලය අද මැදියම් රැයේ සිට..
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්රචාරක කටයුතු අද (සැප්තැම්බර් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව...
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි
ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානාවල Economy පන්තියේ ගමන් කරන මගීන් වෙනුවෙන් ‘Serendib Delights’...
පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් ඉවතට
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට යෝජනා වූ බව...
මාස 5ක් හිරබත් කෑ නවදිල්ලි මහඇමති ඉල්ලා අස්වෙයි
ඉන්දියාවේ නවදිල්ලි මහඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අරවින්ද් කෙජ්රිවාල් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී...
ජනපති සටනේ ප්රචාරක රැල්ල හෙටින් ඉවරයි
ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ.
ස්වාධීන අපේක්ෂක, ජනාධිපති...
“ගෙවුණු වසරේ මෙරට ආර්ථිකය වර්ධනය වෙලා. බදු නැතුවත් බි.700ක් උපයලා” -අනුර
මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගතවූ වසරක පමණ කාලය තුළදී බදු වැඩිකිරීමකින් තොරව රජය...
බිනර පොහොය අදයි
බිනර පොහොය දිනය අදයි.
කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි...
ඡන්දෙන් පස්සේ ආරක්ෂක අංශ සීරුවෙන්
මැතිවරණ ජයග්‍රහණය හමුවේ කුමන්ත්‍රණ කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර, ලබන 21 වැනිදාට ජනාධිපති...
“ජනතාවගේ ජීවන බර ලබන වසරේදී අවසන් කරනවා”
ලබන වසරේදි ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල්...
මිලාද් උන් නබි උත්සවය අදයි
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි.
මේ වෙනුවෙන් ලොව...
ඡන්දෙට කලින් ලංකාවට එන ඇමරිකානුවන්ට එරට රජයෙන් කිව්ව දේ..
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන විට...
5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙන දවස
05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග...
“අපි දුප්පත්කම තුරන් කොට පොහොසත් මිනිස්සු ගොඩනගනවා”
මෙරටින් දුප්පත්කම තුරන්කොට පොහොසත් මිනිස්සු ගොඩනැගීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සිය ප්‍රධාන ඉලක්කය බව...
ජනපති අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළොත් දෙන්නටම වැඩ වරදී
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව...