fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි -හේතුව 'ශාපයක්'? (📹)

    සජබ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි -හේතුව ‘ශාපයක්’? (📹)

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී හෙතෙම මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සිය තීරණය දැනුම් දුන්නේය.

    තමා මෙම තීරණය ගනු ලැබුවේ අයවැය විවාදයේ අන්තිම දින වුවද එදින තමා ඉල්ලා අස්වූයේ නම් තමා පක්ෂයට ද්‍රෝහියකු වන බැවින් ඉල්ලා අස්වීම පසුව දැනුම් දීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා කියයි.

    මෙම තීරණයට පක්ෂයේ කිසිදු ගැටලුවක් නොමැති බව පවසන මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කළේ පහත අයුරිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.