බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා
වසර 147 ක ක්‍රිකට් ඉතිහාසය තුල කිසිඳු පිතිකරුවෙකුට ලඟා කරගැනීමට නොහැකි වූ සුවිශේෂී වාර්තාවකට...
ලංකාවේ පෙරහර අයිතිය රකින්ට පෙරමුණ ගත් ගම්පොල වල්ලහගොඩ දේවාලය
ගම්පොල සිය රාජධානි කරගත් සිව්වන බුවනෙකබාහු රජු විසින් ඉදි කරන ලද ගම්පොල වල්ලහගොඩ ශ්‍රී...
යුක්රේන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි
යුක්රේන රජයේ ප්රබලයෙකු ලෙස කටයුතු කරනු ලැබූ එරට විදේශ අමාත්‍ය ඩිමෙට්රෝ කුලෙබා එම අමාත්‍යධුරයෙන්...
සිය ප්‍රාණ ඇපකරුවන් ඝාතනයෙන් ඊශ්‍රයාලය රත්වෙයි
හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල හමුදා...
පැය බාගයයි.. ඔක්කොම සුද්දයි -අලුතින්ම ඇරපු සුපර් මාකට් එක ඉවරයි
මහා පරිමාණ රෙදිපිලි වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමේ උත්සවයට එක් වූ විශාල ජනතාවක් එයට කඩා...
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6ක් කෲර ලෙස මරාදමලා
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයේද සිය...
යුක්රේනයට අලුතින්ම දුන් ප්රහාරයක යානයක් කඩාවැටෙයි
ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රාජ්‍යයන් විසින් යුක්රේනයට ලබාදුන් නවතම F-16 ප්‍රහාරක ජෙට් යානයක්...
කුණාටුවක් නිසා ජපානය ලක්ෂය 10ක් ඉවතට
ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ෂැන්ෂාන් සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල විමත් සමඟ ලක්ෂ දහයකට...
මෝදි යුක්රේනයට යයි
ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඓතිහාසික සංචාරයක් සඳහා යුක්රේනය බලා ගොස් තිබේ.
1991 වර්ෂයේදී යුක්රේනය...
පාකිස්ථාන පාර්ලිමේන්තුවට පූසන් බඳවා ගනී
පාකිස්ථාන පාර්ලිාමේන්තුව මුහුණ දෙන නවතම අභියෝගයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
නිරන්තරයෙන් දේශපාලන කුණාටුවලට...
නිරෝෂන් දික්වැල්ලට 23 දාට ලැබෙන්න යන තීන්දුව
මේවනවිට තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් තහනමකට ලක්වී සිටින ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් විනය...
පින් තකා දුන් ‘මත් ටොපිය’ නවසීලන්තය කළඹයි
නවසීලන්තයේ පොලිසිය විසින් එරට ඕක්ලන්ඩ් හි පුණ්‍යායතනයක් බෙදාහරින ලද " මෙතම්ෆෙටමින්" මත්ද්‍රව්‍ය අඩංගු ටොපි තොගයක් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජපාන ඇගමැති ඉල්ලා අස්වෙයි
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා විසින් තමන් අගැමති ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ඇති...
ලංකා අරගලය, බංගලි ජනරැල්ල ඔස්සේ අනාගතයෙන් ආ පණිවුඩය
සටහන -පැතුම් ඒ. රණසිංහ
බංග්ලාදේශයෙන් පැන ගිය හිටපු බංග්ලාදේශ අගමැතිනිය දැන් ඉන්නෙ ඉන්දියාවෙ. ඇයට ඉන්දියාවෙන්...
ගාසා පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් -සිය ගණනක් මරුට
ඊශ්‍රායලය විසින් ගාසා හී පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් මරණයට පත්ව...
හසීනා බංගලාදේශයෙන් පලා යයි
බංගලාදේශ අග්‍රමාත්‍යවරිය ජනතා විරෝධතා හේතුවේ අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්ව තිබේ.
හසීනා අග්රාමත්යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හෙලිකොප්ටරයකින්...
ඔලිම්පික් මූලික වටයේ තරුෂි 8 වැනි තැනට
ප්‍රංශ ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 (කාන්තා) මූලික වටයේ තරගයට අද (03) අලුයම...
හමාස් නායකයා ඝාතනයට ශෝකය පළකළ මැලේසියා අගමැතිගේ පෝස්ටුව ෆේස්බුක් සමාගමෙන් අයින්කරලා
මැලේසියානු අග්‍රමාත්‍යවරයා විසින් හමාස් සංවිධානයේ දේශාපලනික නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකරමින් ෆේස්බුක් හි...
හමාස් නායකයා ඝාතනය කරයි
හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහරයකින් ඉරානයේ ටෙහෙරාන්...
Ideas පත්තුකරගන්න දරුවන්ට සහ තරුණයන්ට SPARK-2024
වයස අවුරුදු 15 - 19 අතර පාසල් යන දරුවන් වෙනුවෙන් SPARK 2024 තරගාවලිය සංවිධානය...
ණය බරින් තෙරපුණු ජීවිතය වෙනස් කළ දියමන්තිය
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පතලක තිබී දැවැන්ත දියමන්තියක් සොයා ගැනීමෙන් පසු ඉන්දීය කම්කරුවෙකුගේ ඉරණම...
සති 02 කදී දෙදරා ගිය ලෝක බලවතාගේ දේශපාලනය
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..)
ලොව රටවල් 204 කි. පංච මහා බලවතුන් 05 කි. එය...
සිවුවැනි වරටත් ජැෆ්නා කිංග්ස් ශූරතාව හිමිකර ගනී
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 ශූරතාව දිනා ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස්...
ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි බෙන් යෙහුඩා ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.
එක්සත් ජනපද කොන්සල්...
ට්‍රම්ප්ට වෙඩි තබයි
ඇමරිකාවේ එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා හි දී පැවති මැතිවරණ රැලියක් අතරතුරදී සිට අධාරකරුවන් අමතමින් සිටි...
කුරුළු උණ ඇමරිකාවම ගිලගනියි!
ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා නොහොත් කුරුළු උණ, මේවන විට ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ...
ඔබටත් කාපු පලතුරක් විස වුණාද?
කුඩා දරුවාගේ පටන් වයසින් වයෝවෘද්ධ අයෙක් දක්වාම බියකින් තොරව අප ලබාදෙන එකම ආහාරය...
මව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත ‘ඩේවිඩ් පියතුමාගේ මුවා’
වඳවීයාමට ඉතාමත් ආසන්න හෙවත් අතිශයින් අවදානම් තත්වයකට පත්වීමෙන් පසුව යලිත් සාර්ථකව ගහනයක් ඇති කරලීම...
රනිල් ගෙදර යයි
ශ්‍රී ලාංකික සම්භවයකට හිමිකම් කියනු ලබන රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා පැවති මහමැතිවරණයේදී පරාජයට...
බ්‍රිතාන්‍ය අගමැති ගෙදර යයි
බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ වසර 14ක පාලනය සහ රිෂි සුනක්ගේ අග්‍රාමත්‍ය ධූරය අවසන් කරමින් එරට...