තවත්

    සංජීවනී එදිරිසිංහ

    More Articles

    අසිරිමත් නත්තල අදයි

    සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) දී තිබේ. ඊයේ (24) වැනිදා මැදියම් රැයෙන් උදාවූ මෙම නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ...

    දොස්තරලාගේ විශ්‍රාම වයස ගැන ගැසට්ටුව එයි

    සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ තීරණය 2023 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලාත්මක ය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය...

    2025 වසරේ සිට මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන දින තුනක්

    දෙදින තරගයක් ලෙස මේ දක්වා පැවැති මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන 2025 වසරේ පැවැත්වෙන 120වැනි මහා ක්‍රිකට් තරගයේ පටන් දින තුනක තරගයක් ලෙස අඛණ්ඩව ඉදිරියට පැවැත්වීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය 16 වැනිදා සවස මහින්ද විද්‍යාලයීය...

    ඉල්ලා අස්වූ ‘ඩොක්ටර්’ වෙනුවට කථානායක පුටුවට ආ අලුත් ඩොක්ටර්

    10 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි වරට පත්වූ නව කතානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17 වැනිදා) තෝරා පත්කර ගෙන තිබේ. ඔහුගේ නම යෝජනා කරන ලද්දේ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසිනි. අමාත්‍ය බිමල්...

    ආදරවන්තයන්ගේ සටන දින තුනට ගිවිස ගැනීම හෙට

    දෙදින තරගයක් ලෙස පැවති මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන 2025 වසරේ පටන් දින තුනක තරගයක් ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා ගිවිසුම්ගතවීම මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී හෙට (16) සවස 5.30ට පැවැත්වෙයි. මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා සහ රිච්මන්ඩ්...

    ‘ආචාර්ය’ පට්ටම නිසා කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

    වත්මන් කතානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු කර තිබේ. ඒ තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ බවට චෝදනා කරමිනි. වත්මන් කතානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට...

    උතුරේ 7ක් බිලිගත් වෛරසය හඳුනාගනියි

    දිවයිනේ උතුරු ප්‍රදේශයේ පැතිර ගොස් ජීවිත 7ක් බිලිගත් උණ, ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ලෙස හඳුනාගෙන තිබේ. ඒ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ය. හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ පසුගිය දිනවල පුද්ගලයන් 07 දෙනකූ මියගොස් තිබූ අතර ඔවුන්ගෙන්...

    විදුලි ගාස්තු අඩුවෙන දවස

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලබන ජනවාරි 17 වනදා අවසන් තීන්දුව ගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025...

    දික්වැල්ලගේ ක්‍රිකට් තහනම අඩුවෙයි

    ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබී තිබේ. ඒ ඔහුට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර කිරීමත්...

    Discover

    Trending

    මේ අවුරුද්දේ දැනට වෙඩි තැබීම් 68යි – 50ක්ම පා තාලයට සම්බන්ධ යි

    මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජූලි 13 වෙනිදා දක්වා වෙඩි තැබීම් 68ක් වාර්තා වී ඇති බවත් එම වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 24 දෙනෙක්ද...

    ගිනි අවි 1234ක් සොයා ගනී

    මෙම වසරේ මෙතෙක් සිදුවූ වෙඩි තැබීම් හා සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුම්වලදී විවිධ වර්ගයේ ගිනි අවි 1234ක් පොලිසිය සොයාගෙන ඇත. ටී -56 ගිනිඅවි...

    ටොන් 13ක කුඩු ගංජා සමඟ ලක්ෂයක් අත්අඩංගුවට

    මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජුලි 11 වෙනිදා දක්වා කාලය තුළ දිවයිනපුරා කළ වැටලීම් වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1386ක්, හෙරොයින් කිලෝ 922ක්, කොකේන්...

    හොර පාරෙන් ගෙනා ජිප් රථයක් හොරට ලියාපදිංච ිකලාට RMV හිටපු සහකාර කොමසාරිස්වරිය එක්ක තුනක ් අත්අඩංගුවට

    ශ්‍රී ලංකා රෝගුවේ නිශ්කාශනය නොවූ මෝටර් රථයක් අනීතික ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකිරිමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව එහි හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු තිදෙනෙක්...

    වද දෙන්නේ නැතිව ප්‍රශ්න කරන හැටි ගැන ශ්‍ර ී ලංකා පොලිසියේ ලොක්කෝ 20කට ඉන්දියාවේදී කියා ද ෙයි

    වදහිංසා කිරීම්වලින් තොරව නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇතුළු අපරාධ විමර්ශනවලදී තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම පොලිස් නිලධාරීන්...
    චමරු අමාසර