සංජීවනී එදිරිසිංහ
More Articles
උණුසුම් පුවත්
හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් නොමැති නම්, ඔබට ඔබේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබගේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා...
උණුසුම් පුවත්
අපනයනයකරුවන්ට සුබ ආරංචියක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා අදාළ කාල සීමාව ලිහිල් කළ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ඒ දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන ය.
මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට...
උණුසුම් පුවත්
විවාදයට දිලිත් විතරයි -අනෙක් අපේක්ෂකයෝ මඟහරී
2024 ජනාධිපතිවරණය සඳහා වන මහජන විවාදය ඊයේ (7) ආරම්භ වූ නමුත් සහභාගි වන බවට දන්වා තිබූ අපේක්ෂකයින් හතර දෙනාගෙන් එක් අයෙකු පමණක් සහභාගී වී සිටීම නිසා විවිදායක් පැවැත්වීමට තිබූ අවස්ථාව මඟහැරී ගොස් තිබේ.
බහු අපේක්ෂක සාකච්ඡාවක්...
උණුසුම් පුවත්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබේ.
එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව භාරගැනීම සඳහා අද දිනයේ දී නිවෙස්වල රැදී සිටීමට කටයුතු කරන ලෙස...
උණුසුම් පුවත්
හෙට දවසේ ගෙදර ඉන්න..
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස හෙට (08) නම් කර තිබේ.
නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදුකිරීමට සැලසුම්...
උණුසුම් පුවත්
ඉතිහාසයේ පළමු වරට රේගුවට ට්‍රිලියනයක ආදායමක්
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති...
උණුසුම් පුවත්
“මාව ජනපති කළොත් වාහන මිල 80%කින් අඩු කරනවා”
ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ජනපති කළහොත් දැනට පවතින වාහන මිල 80% කින්වත් අඩුකිරීමේ සැලසුම තම ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතුළත් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම අනෙකුත් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවේචනය කරමින් පැවසුවේ ...
උණුසුම් පුවත්
“තැපැල් ඡන්ද කාට කොහොම වැටුණද කියලා කාටවත් කියන්න බෑ, කිව්වොත් වරදක්”
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන මේ දිනවල දැනට භාවිත කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම...
උණුසුම් පුවත්
පෝට් සිටියට ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයක්
කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) විවෘත කරන ලදී.
මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙයයි.
භාණ්ඩ අලෙවිසැල්, ආපන...
Discover
Trending
හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් නොමැති නම්, ඔබට ඔබේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගත හැකි...
අපනයනයකරුවන්ට සුබ ආරංචියක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා අදාළ කාල සීමාව ලිහිල් කළ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ඒ දේශීය විදේශ විනිමය...
විවාදයට දිලිත් විතරයි -අනෙක් අපේක්ෂකයෝ මඟහරී
2024 ජනාධිපතිවරණය සඳහා වන මහජන විවාදය ඊයේ (7) ආරම්භ වූ නමුත් සහභාගි වන බවට දන්වා තිබූ අපේක්ෂකයින් හතර දෙනාගෙන් එක් අයෙකු පමණක් සහභාගී වී...
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබේ.
එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව...
බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා
වසර 147 ක ක්‍රිකට් ඉතිහාසය තුල කිසිඳු පිතිකරුවෙකුට ලඟා කරගැනීමට නොහැකි වූ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ඔලි පොප් සමත්ව තිබේ.
ඒ...