නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද...
ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද..
ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා...
තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අද
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවන දිනටත් අද (06) පැවැත්වේ.
ඒ අනුව අද (06)...
තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද (05) යි.
ඊයේ දින (04) දිනයෙන්...
විනාශකාරීන් පරදන්න රනිල්-සජිත් එක්වන්නැයි ඉල්ලා කළකිරුණු පොහොට්ටු මන්ත්‍රී ස්වාධීන වෙයි
තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස...
ප්‍රදේශ රැසකට අදත් මහ වැස්සක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) විටින්...
අතමිට සරු තාරුණ්‍යයකට ‘නාමල් දැක්ම’ මෙන්න..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ 2024 ජනාධිපතිවරණය සඳහා වන මැතිවරණ...
ශ්‍රී ලංකා රුපියල හොඳම නැගී එන මුදල් ඒකකය බවට පත්වෙයි
ශ්‍රී ලංකා රුපියල හොඳම ක්‍රියාකාරී නැගී එන වෙළෙඳපොළ මුදල් ඒකකය බවට පත්ව ඇති බව...
ඉන්ධන මිල පහළට
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කරන බව සිපෙට්කෝ...
අද වැසි -සුළං -අකුණු වගේම මුහුදු රැල්ලත් උඩට එන්න පුළුවන්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...
උද්ධමනය අඩුවෙයි
අගෝස්තු මාසයේදී පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට බිංදුවයි දශම පහක් දක්වා පහත වැටී ඇති බව...
ජනපතිගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී (Live)
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පස් අවුරුදු මෙහෙයුම ප්‍රතිපත්ති ප්‍රකාශය...
බලයට ආවම රට හදන හැටි රනිල් -සජිත් අද එළිදක්වයි
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක‍්වේ.
ඒ අනුව ස්වාධීන...
පුංචි ඡන්දෙට සූදානම් වෙන්න කොමිසම රැස්වෙයි
යෝජිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේදී මැතිවරණ...
රනිල්ගේ අභියෝගයට සජිත් ලෑස්තියි -අනුර තාම නෑ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සජීවී සංවාදයට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන...
ඡන්ද රාජකාරියට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්
ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ...
තැපැල් ඡන්ද පත්‍රිකා බාරගැනීම අදින් ඇරඹෙයි
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ...
සජීවී සංවාදයකට රනිල්ගෙන්, සජිත් සහ අනුරට අභියෝගයක්
ජනාදිපතිවරණයේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර වට්ටන්න කුමන්ත්‍රණයක්!
· 2015 නැවතුණ තැනින් සංවර්ධනය පටන් ගන්නවා
· අපි රාජ්‍ය වැටෙන්න දුන්නෙ නෑ. ආණ්ඩුව පස්සට...
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු වන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද(23) දින...
ජනපති සටනින් පස්සේ පුංචි ඡන්දයත්
ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්...
වහාම තවත් ඡන්දයක් තියන්න නියෝගයක්
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම...
ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ නිකුත් වෙයි
2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ගේ වත්කම් ප්‍රකාශන නිකුත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...
තලතා මන්ත්‍රීකම අතහරී
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙයි.
අද (21)...
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලියේ අසිරිය
නදීක දයා බණ්ඩාර - මහනුවර
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19)...
නිකිණි පුර පොහොය අදයි
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
වස්සාන කාලය ආරම්භ වී මාසයකට පසු එළඹෙන...
“සජිත් -අනුර ජනපති සටනින් ඉවත් වී මේ වේදිකාවට ඇවිත් වාඩිවෙන්න“
සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ජනපති සටනින් ඉවත් වී තම වේදිකාව...
වැස්ස වැඩියි -සුළං තදයි -මුහුද රළුයි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින...
රනිල් ජනපති කරන සම්මුතියට පක්ෂ -සංවිධාන 34ක් එක්වෙයි
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ...
ජනපති සටනට 39ක් -මැකො නාමයෝජනා පිළිගනී
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනාගේම නාමයෝජනා පිළිගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය...