වැඳුමන් මැදින් සරනා පිංකාර සද්දන්තයෝ
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රි වීදි සංචාරය කළේ...
කොළඹ අහස යට හජ් සැමරුම්
අදට (29) යෙදී තිබෙන හජ් උත්සවය ඉස්ලාම් බැතිමතුන් කොළඹදී සැමරූ ආකාරය නිව්ස්වේව් කැමරා ඇසට...
ශ්‍රී ලාංකික ජාතියට නිදහසේ හුස්ම දුන් මානුෂීය මෙහෙයුමට අදට වසර 14යි
ඊළාම් සිහිනයක් වෙනුවෙන් වසර 33 ක් තිස්සේ මෙරට දහස් ගණන් ජීවිත බිලිගත් කුරිරු යුද්ධය...
අවාරයේ අභිෂේක ලැබූ කැළණියේ කුමාරයා
ඓතිහාසික සෙංකඩගල නුවර පුරා මේ වනවිට වීථි සරන ජනරජ පෙරහැරෙහි 'රාජ්‍ය ලාංජනය' රැගෙන යාමට...
සැඟව ගිය හද ගැහෙන හඬ ඇසුණු ආදරවන්තයෝ..
ගිනිකොණදිග තුර්කියට සහ උතුරු සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් පසු සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සොයා...
දිනූ නිදහස වෙනුවෙන් අදටත්..
ලබන 4 වැනිදා පැවැත්වීමට නියමිත 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් පෙර පුහුණුවීම් ආරම්භය අද(28)...
සැමරුම්…
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් දින සැමරුම විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය...
විශිෂ්ටයින් අතර විශිෂ්ටයින්ට ලාංඡන ගුවනින්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව, මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව...
කොළඹ මැද නෙළුම මුදුනේ… දුටුවෙමි අහස් දසුනේ..
කොළඹ නගරයේ පිහිටි දැනට දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන නෙළුම් කුළුණේ ඉහළ නිරීක්ෂණ...
ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙයින් උඩුගුවන සිසාරා…
ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය හෙට(01) තම 71 වන සංවත්සරය...
රාජකාරිය අහවරයි – මට යන්න අවසරයි..
(📹 📸 - නදීක දයා බණ්ඩාර)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සාධාතුක පෙරහැර කරඬුව වැඩම කරවමින්...
තෙවැනි ඇසට හසුවූ අද පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා.. (📸)
තෙවැනි ඇසට හසුවූ අද පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා..
නව වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය අද ජනාධිපති...
වීදි ලාම්පුවෙන් ජීවිතයට එළියක් හොයන සරසවි පුත්තු
"වෙලාව රෑ 9.40යි. මේ කැලණිය විශ්වවිද්‍යාලය මැදින් යන සරසවි මාවත දෙපැත්තේ තියෙන එක වීදි...
ස්තූතියි..
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වුණු තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3-2ක්...
රට රකින දෑතකට අනාගතයක් දැරිය නොහැකිද?
රණවිරුවෝ කියන්නේ යුද්ධයේදී පමණක් රට වෙනුවෙන් දිවි පුදන්නෝ නොවෙති. රටේ නායයාමක්, ගංවතුරක් වැනි ආපදා...
ගෝඨා ගෝ ගමේ අවුරුදු
දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධය අතරතුර අදට යෙදී ඇති සිංහල හින්දු...
කතරගමට එන අවුරුදු කුමාරයා
කාගෙත් ආදරය දිනා ගත්තු අපේ වාසනා මේ දවස් වල විවේකයෙන් ඉන්න නිසා මෙදා පාර...
ඊජිප්තුවේ රාමසාන්
ඊජිප්තුවේ මේ වනවිට සමරන රාමසාන් උත්සව අසිරිය තෙවැනි ඇසට හසුකරගෙන තිබුණේ අහමඩ් මුස්තාෆා නමැත්තකු...
දැන් ඇති..
කොළඹ දී පසුගිය දා (15) පැවති සමගි ජනබලවේගයේ රැළියෙන් පසු නගර සභා සේවක සේවිකාවන් ...
‘මම රුසියානුවෙක්.. ඒකට සමාවෙන්න..’
මේ වනවිට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයෙන් එරට හමුදා විසින් යුක්රේනයට ඇතුළු වී මිසයිල...
අගනුවරටම එකයි
නවම් පෝය යෙදුණු ඊයේ (16) රාත්රියේදී, ශ්‍රී ලංකාවේ අගනුවර පැවැත්වෙන එකම පෙරහර ලෙස සැළකෙන...