ආචාර්ය ජගත් ගුණවර්ධන
පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.
More Articles
special
මව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත ‘ඩේවිඩ් පියතුමාගේ මුවා’
වඳවීයාමට ඉතාමත් ආසන්න හෙවත් අතිශයින් අවදානම් තත්වයකට පත්වීමෙන් පසුව යලිත් සාර්ථකව ගහනයක් ඇති කරලීම පිණිස පරිස්ථානීය සංරක්ෂණය (ඇතැම් සඳහන් කිරීම් අනුව පරිබාහිර හෙවත් විතැන් සංරක්ෂණය) (Ex-situ Conservation) යොදාගත් අවස්ථාවන් අතුරින් අතිවිශේෂ වන්නේ ඩේවිඩ් පියතුමාගේ මුවාගේ...
උණුසුම් පුවත්
සොඳුරු පියාසැරියකුගේ වරිගයක අවසානය
ලොව සිටින විශාලතම සහ අලංකාර ජලචර පක්ෂියෙකු වන සයිබීරියානු ක්‍රේන් (Siberian Crane) පක්ෂියාගේ සුවිශේෂී ගහනයක ඉතිරිව සිටි පක්ෂීන් දෙදෙනාගෙන් පිරිමි පක්ෂියා මෙවර ශීත සෘතුවේදී සුපුරුදු වාසස්ථානයෙන් මෙතෙක් වාර්තාගත නොවීම හේතුවෙන් මෙම ගහනය රැකගැනීමට තිබූ අවසන්...
special
අවුරුදු කාලෙට ඇහෙන අකාලෙට වැනසෙන ‘එරබදු’
අතීතයේ සිට සිංහල අලුත් අවුරුද්ද සනිටුහන් කල ශාකය වූයේ එරබදුය.මීට හේතු වූයේ එරබදු මල් බක් මස පිපෙන,ඉතා දීප්තිමත් තද රතු පැහැති වීම නිසා සහ මල් හටගන්නා කාලයේදී ගස බොගහෝ දුරට පත්‍රවලින් තොරව තිබීමෙන් ඒවා ඉතා...
special
‘ලොවේ සතුටුම රට’ අපට කියන පණිවුඩය..
ලොවේ සතුටෙන්ම සිටින ජනතාවක් සහිත රට ලෙස පුරා පස්වරක්ම ප්‍රමුඛයා වී තිබෙන්නේ ෆින්ලන්තය වේ. ලොවේ රටවල් 151 තුළ කළ සමීක්ෂණයකින් පළකෙරුණු මෙම "World Happiness Index" නම් ලේඛනය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 127 වන ස්ථානයේ ය.
ෆින්ලන්තයේ...
special
වැල්ලේත් රැල්ලේත් බයේ හැංගෙන වැලි කක්කුට්ටෝ
වැලි කක්කුට්ටන් (Ghost Crabs) හෙවත් කැහි කක්කුට්ටන් මුහුදු වෙරලේ ගමන් කරන විට හමුවන කුඩා සතුන් කොට්ඨාශයකි. ලා දුඹුරු - කහ හෝ කහ වර්ණ දරන මොවුන් වේගයෙන් දිවගොස් ගුල් තුලට වැදී හෝ රළ අතරේ හෝ සැඟවී...
special
බ්‍රිතාන්‍ය හමුදා අපට යටත්වීම අමතක කරවූ සුවිශේෂී යුධ ජයග්‍රහණයක සැමරුම
සෑම වසරකම ජූනි මස 24 දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන්නේ 1803 ජූනි මස 24 වන සිකුරාදා දිනයේ පස්වරු තුනට එවකට 'හිරු නොබසින අධිරාජ්‍යය' ලෙස විරුදාවලි ලබාසිටි බ්‍රිතාන්‍යයේ හමුදාවන් අප රටේ හමුදාවට සුදු කොඩියක් ඔසවා...
special
තලිබාන් සටන් උපක්රමයන් පෙන්නුම් කරන පාඩම්
ඉතාමත් පසුගාමී සහ ම්ලේච්ඡ දේශපාලනික සහ සමජ මතවාදයක් දරමින්,ඉතා නවීන අවි මෙන්ම ක්‍රමෝපායිකව ඉතා දූරදර්ශී සහ ක්රමානුකූල මෙහෙයුම් සමුදායක් මගින් රාජ්‍ය බලය තමන් සතු කර ගැනීම කෙනෙකුට එක් වරම තේරුම් ගත නොහැක්කකි.
උණුසුම් පුවත්
බත්කූරා රතු දත්ත ලැයිස්තුව ආසන්නයේ
Marsh Skimmer
(Orthetrum luzonicum-male)
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් හමුවන මේ බත්කූරා ජාතික රතු දත්ත නාමාවලියට (National Red Data list) අනුව තර්ජිත තත්වයට ආසන්න තත්වයේ (Near Threatened)(NT) පසුවන්නෙකි.
මේ මධ්‍යම ප්‍රමාණයේ බත්කූරාගේ නිල් පාට ඇස් නිසා...
පරිසරය
පාට පාට ලෝකයේ පියාසර මිතුරෝ
කලු පොල්කිච්චා / Indian Robin / Black Robin
පිරිමි සතාගේ අතරමැද අවස්ථාව(Intermediate Stage)
මෙරට හමුවන පොල්කිච්චන් අතුරින් කුඩාමයා වන කලු පොල්කිච්චාගේ පරිනත පිරිමි සතුන් තද නිල්-කලු වර්නයෙනුත්,ගැහැනු සතුන් තද දුඹුරු වර්නයෙනුත් යුතු වේ.
දෙදෙනාගේම පෙඳය යටපැත්තේ මුල් කොටසේ...
Discover
Trending
“21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන ්“ ජනපතිගේ ආරක්ෂක ලොක්කාට විශ්‍රාමික මේජර්ග ෙන් තර්ජන
“21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන්“ යැයි සඳහන් කරමින් ජනාධිපති ආරක්ෂක දිසව භාර නියෝජ්‍ය පොලිස්පති දේවප්‍රිය ජයසිංහ මහතාට දුරකථන ඇමතුමක් දෙමින් තර්ජනය කළ...
රැකියාවකට යන්න පොලිස් වාර්තාවක් දෙන්න රු පියල් 5,000ක අල්ලසක් ගත් පොතුහැර සැරයන්ට වූ දේ
පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීමට රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් පොතුහැර පොලීසියේ සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන...
අනියම් බිරියගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙ න කප්පම් ගන්න හැදූ අනියම් සැමියා කොටු
විදේශගතව සිටින සිය අනියම් බිරිඳගෙන් මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවන් ඇගේ 09 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස් වීඩියෝ ඇමතුමක් ඔස්සේ දැරිය පෙන්වමින් මුදල් ඉල්ලා තර්ජනය කළ...
නිවසකට පැන ඡන්ද කාඩ් කොල්ලකෑ 06ක් අල්ලන්න ස ොයයි
නිවිතිගල දුම්මලවත්තේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකාරිනියකගේ නිවසකට කඩාවැදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 03ක් කොල්ලකෑ 06 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.
පසුගිය 18...
නගර සභා සේවකයෙකු මහ මග වෙඩි තබා මරා දමයි – ඝ ාතන දෙකකට පළිගැනීමක් බවට සැක
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවකයෙක් අද (20) සිය රැකියා ස්ථානය බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පාතාලයේ කල්ලි දෙකක...