තවත්
    මුල් පිටුවදේශීය පුවත්

    දේශීය පුවත්

    ආයුර්වේදයේ ගිණුමට රිංගා මිලියන 270ක් ඉස්සූ පවුලක්ම අල්ලයි

    ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ මුදල් රුපියල් දෙකෝටි හැත්තෑලක්ෂයකට අධික මුදලක් චෙක්පත් මගින් වංචා කිරීමක්...

    ඇගළුම් සිසුවිය නයාරු වෙරළේ දිය නාමින් සිටියදී මුහුදට බිලි

    පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණ නයාරු වෙරළේ දිය නාමින් සිටි ඇගළුම් පාඨමාලාවක් හදාරන...

    රොටඹ අමිල රුසියාවේදි අත්අඩංගුවට – මෙරටට බාර දෙන්න සූදානම්

    රොටඹ අමිල නැමැති පාතාලයේ ප්‍රබලයා රුසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් සම්බන්ධයෙන්...

    අපිලගේ සාදුට ලෝයර් මහත්තයෙක් බැන්න කියල පොලිසියට ගිහින්

    නීතීඥවරයෙක් විසින් තමන් වහන්සේට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව සඳහන් කරමින් ජනසෙත පෙරමුණේ ලේකම්...

    කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රුපි යල් ලක්ෂ 40ක දොරකමක්

    දෙල්ගොඩ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදුවූ රුපියල් ලක්ෂ 40කට අධික සොරකමක් සම්බන්ධයෙන් මිගහවත්ත පොලිසිය...

    පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් 05 හැවිරිදි දරුවා මිය යයි

    දකුණු කළුතර රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ලවූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිලිස්සුම් තුවාල ලබා රිජ්වේ ආර්යා...

    හිටපු ඇමති සම්බන්ධිකරණ ලේකම් ගිනි අවියක් සමඟ මුල්ලේරියාව පොලිසියට කොටු

    බීමතින් රිය අනතුරක් සිදුකිරීම සහ බලපත්‍ර නොමැති පිස්තෝලයක් සන්නතයේ තබා ගැනීම සම්බන්ධයෙන් නවින් දිසානායක...

    මහින්ද රනිල් එක්ක එකතු වෙන කතා පට්ටපල් බොරු

    සජිත් මහින්ද රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින් ඇතත් එය සත්‍යයක්...

    දෙවැනි වාහන තොගයත් හම්බන්තොටින් ගොඩබායි

    දේශීය වෙළඳ පොළ සඳහා ආනයනය කරන ලද දෙවන වාහන තොගය පසුගිය සතියේ හම්බන්තොට ජාත්‍යන්තර...

    කුරුණෑගල නේවාසික අධ්‍යාපන ආයතනයේ ලොක්කා ගැහැණු දරුවන් 10 දෙනෙකුට හිරිහැර කරලා

    සිසුවියන් 10 දෙනෙකුට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පිහිටි අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු කුරුණෑගල පොලිසිය...

    දේශබන්දුගේ වත්කම් ගැනත් සී.අයි.ඩී පරීක්ෂණයක්

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විර්ශන...

    පාසල් ගුරා කුඩුත් එක්ක අල්ලයි

    දළදාගම ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමග නාගොල්ලාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් (22) සවස...

    දෙවිනුවර ද්විත්ව ඝාතනය ඩුබායි වලින් ආ ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක්

    දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ දකුණු වහල්කඩ ඉදිරිපිටදී සිංහාසන පාරට හැරෙන හන්දියේදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි...

    සංජීවට වෙඩි තියන්න දින 02කට කලින් වෙඩික්කරු ඉෂාරාත් එක්ක අලුත් කඩේ ගිහින්

    සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ලේ සංජීවට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමට දින...

    ගුවන් අනතුර හොයන්න හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක්

    වාරියපොල ප්‍රදේශයේ දී සිදු වූ කේ-8 ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් පැවැත්වීම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන්...

    කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා

    ආණ්ඩුව බලයට පත් වී මාස හයක කාලයක් ගතවුනද කැසිනෝ බදු අය කිරීමට ආණ්ඩුව පස්ස...

    රන් මල්ලිගේ පාසල් මිතුරා කෝටි 46ක කුඩු සමඟ අල්ලයි

    හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රධානියා බව කියැවෙන රන් මල්ලී නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ පාසල් මිතුරා...

    දේශබන්දු රිමාන්ඩ්

    මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් වූ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

    බොරැල්ලේ ජුවලරියක් හොරු බිඳියි

    බොරැල්ල ඩී.එස්. සේනානායක මාවතේ පිහිටි රන් භාණ්ඩ අලෙවි ස්ථානයක් ඊයේ (17) අලුයම හොරු බිඳ...

    ජනපති ආරක්ෂක ගුවන් සෙබලා පුපුරණ ද්‍රව්‍ය සමඟ හසුවේ

    පුපුරණ ද්‍රව්‍ය රැගෙන ලෑන්ඩ්කෘෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවටගත් ජනපති ආරක්ෂක අංශයට...

    පෙත්සම නිෂ්ප්‍රභයි – දේශබන්දු වහා අත්අඩංගුවට ගන්න

    මාතර, වැලිගම ප්‍රදේශයේ 2023 වසරේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය...

    හුළංකන්දෙන් වැටුණු දෙමටගොඩ තරුණයාගේ සිරු ර බිසෝ ඇල්ලෙන් හමුවේ

    මිතුරන් පිරිසක් සමඟ මහවෙල පිහිටි හුළංකන්ද නැරඹිමට ගොස් සිටි දෙමටගොඩ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්...

    හලාවත රෝහලේ කලහාකාරී ලෙස හැසුරුණු රෝගියා ට වූ දේ

    පහරකෑමකට ලක්ව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවෙකු රෝහල තුළ කලහාකාරී ලෙස හැසිරී හේතුවෙන්...

    මිදිගම නිවසකට වෙඩි

    මිදිගම පාතේගම පිහිටි නිවසකට අද (17) අලුයම් කාලයේදී සිදුවූ වෙඩි තැබීම බන්ධනාගාරගතව සිටින මත්කුඩු...

    ශා.අන්තෝනි පල්ලියේ මංගල්‍යට ආ ගැට කපන්නිය කොටු

    කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි පල්ලියේ මංගල්‍යට සහභාගිවීමට ගොස් සිටි දෙමටගොඩ කාන්තාවකගේ ගෙල බැදි රන්...

    කරන්දෙණිය පොලිසියෙන් මෝටර් බයික් එකක් සොරාගත් සොහොයුරන් අත්අඩංගුවට

    නඩු භාණ්ඩයක් ලෙස කරන්දෙණිය පොලිස් ස්ථානයේ ගාල්කර තිබුණු යතුරුපැදියක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් කරන්දෙණිය පොලිසියේ...

    ශ්‍රිලංකන් සේවිකාවන්ට ගුවනේදී අනග රැඟුම් පෑ මගියා කොටුවෙයි

    සිංගප්පූරු සිට කටුනායක බලා පියාසරකරමින් තිබුණු යූ.එල්. 309 අංකය දරණ ගුවන් යානය තුලදී බීමතින්...

    ගොවීන්ට දුන් රු.මි 2.9ක් වංචා කළ ගොවි ජන සේවා නිලධාරිනියට වූ දේ

    ගොවීන් වෙත 2024 /2025 මහ කන්නය සඳහා ලබාදෙන ලද මූල්‍ය සහනාධාර වැඩ සටහනේ රුපියල්...

    මගේ ඉඩමේ රිලව් තුනයි – සංගණනය සාර්ථකයි

    අද පැවති සත්ත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න...

    ඉන්දීය අගමැති මෝදී අප්‍රේල් මුල ලංකාවට

    ලබන මාසයේ (අප්‍රේල්) මුල්දින කිහිපය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට...
    චමරු අමාසර