තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගොවීන්ට දුන් රු.මි 2.9ක් වංචා කළ ගොවි ජන සේවා නිලධාරිනියට වූ දේ

    ගොවීන්ට දුන් රු.මි 2.9ක් වංචා කළ ගොවි ජන සේවා නිලධාරිනියට වූ දේ

    ගොවීන් වෙත 2024 /2025 මහ කන්නය සඳහා ලබාදෙන ලද මූල්‍ය සහනාධාර වැඩ සටහනේ රුපියල් මිලියන 2.9කට අධික මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්දයෙන් කළමනාකරණ සේවා නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නිරත 37හැවිරිදි වියැති නිලධාරිනියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය අනුරාධපුර රත්නායකපුර පදිංචිකාරියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img