තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුරුණෑගල නේවාසික අධ්‍යාපන ආයතනයේ ලොක්කා ගැහැණු දරුවන් 10 දෙනෙකුට හිරිහැර කරලා

    කුරුණෑගල නේවාසික අධ්‍යාපන ආයතනයේ ලොක්කා ගැහැණු දරුවන් 10 දෙනෙකුට හිරිහැර කරලා

    සිසුවියන් 10 දෙනෙකුට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පිහිටි අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු කුරුණෑගල පොලිසිය ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

    කුරුණෑගල ජයන්තිපුර පදිංචිකරුවෙක් වන 48 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ස්ථානයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දරුයන් 28 දෙනෙක් නේවාසිකව අධ්‍යාපනය ලබන බව පොලිසිය සඳහන් කරයි. මොහු විසින් අතවර කර ඇතැයි පැවසෙන්නේ එම දරුවියන්ගෙන් 10 දෙනෙකුටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img