තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශබන්දුගේ වත්කම් ගැනත් සී.අයි.ඩී පරීක්ෂණයක්

    දේශබන්දුගේ වත්කම් ගැනත් සී.අයි.ඩී පරීක්ෂණයක්

    පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විර්ශන අංශය විසින් ආරම්භ කර ඇත.

    දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් දේපොල රැසක් විවිධ පුද්ගලයන්ගේ නම් වලින් රටපුරා සහ විදේශයන්වල ඇති බවට ඇති තොරතුරු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img