තවත්
    මුල් පිටුවවිශේෂාංග

    විශේෂාංග

    අද හෙට සංචාරක කර්මාන්තය දියුණු වෙනවාද? – ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ කියන කතාව

    මෙරට සංචාරක පුනර්ජීවනයේ පෙර සලකුණු ඉදිරිපත් කරමින් ඉදිරි ශීත සෘතුවේදී පමණක් ජාතික ගුවන් සේවයට...

    රජුන්ට පමණක් උරුම ටියුලිප් මල් ආගමනය

    සටහන - නුවන් සේනාරත්න ටියුලිප් මල් ගැන අහල නැති කෙනෙක් නැති තරම්. විවිධ පාට වලින්...

    සූර්ය පැනලවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට, සිලිකන් වෙනුවට Perovskites

    බලශක්ති ප්‍රභවයන් නිසා ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමට ලොව සෑම රටක්ම පාහේ දැනටමත් පිඹුරුපත් සකසා ඇත. මේ අතරින් සූර්ය බලශක්තිය කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමුවී ඇති බව නොරහසකි.

    අන්තර්ජාලය අන්තර්ජන්ජාලයක් නොකර ගමු

    සටහන : මහේෂානී මීගහපොල ගෝලීය වසංගත සමය තුළ මාර්ගගත අධ්‍යාපනය තුළ දරුවන් වැඩි වශයෙන් තාක්ෂණික...

    වාතයේ කාබන් අංශුවලින් පොළොව හැඩකරන ටයිල්

    ලොව වායු දූෂණය වැඩිම නගර 30 අතරින් 21 ක්ම ඉන්දියාවේ පිහිටා ඇති බවට වාර්තා...

    කැම්ලූප් ඛේදවාචකය

    කැනඩාවේ මිචිගන් ප්‍රාන්තයේ කැම්ලූප් නම් ස්වදේශික දරුවන් වෙනුවෙන් පිහිටුවා තිබූ නේවාසික පාසලක් අසලින් මේ...

    කුණාටුවලට නම් දෙන්නේ ඇයි?

    කුණාටු යනු විවිධාකාර වූ කාලගුණික විපර්යාසයන්ගේ තවත් එක් සුවිශේෂි නිර්මාණයකි. මෙතෙක් ලොව සිදුවූ ප්‍රබලතම...

    පුංචි පැටියාට වද දෙන ඔබට හිසරදයක් වුණු මුඛයේ දුඟද

    දත් පිළිබඳව කතා කලසෑම ලිපියකින්ම මුඛ සෞඛ්‍ය පිළිබඳව සුවිශේෂි කාරණා බොහෝමයක් ගැන කතා කළා....

    ප්ලාස්ටික් යොදාගෙන හැදෙන මහාමාර්ග

    ගෝලීය පරිසර දූෂණය කෙරෙහි ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇති බව නොරහසකි. මිනිසා විසින්...

    9/11ට අදට 20 යි

    ඒ අදට විසිවසකට පෙර අද වැනි දිනකය. එනම් 2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනි, අඟහරුවාදා ය....

    කන්දක් නොවූ අපේ සබඳ..

    "මේ කවිය ඇසුරින් සකස් කෙරී ගායක ගුනදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් ...

    පිළිස්සුන සම වෙනුවට සංවේදන දැනෙන කෘතීම සමක්…

    සම යනු අපගේ සිරුරේ විශාලතම ඉන්ද්‍රියයි. උණුසුම් - ශීත බව, වේදනාව යනාදී නොයෙකුත් සංවේදන,...

    වඳවී යන කැස්බෑවුන් රකින්න 3G සහ GPS නිපදවූ කෘතීම බිත්තර

    කැස්බෑවා යනු කාලාන්තරයක් තිස්සේ පරිසරවේදීන්ගේ අවධානයට ලක් වී ඇති, මේ වනවිට වඳවීයාමේ තර්ජනයට ලක්ව...

    පහන්තුඩාවට ගල් ගසන්න

    තරුණ තරුණියන්ට ආදරය කරන්න, විනෝද වෙන්න, පෞද්ගලිකව කාලය ගතකරන්න ඉඩ කඩ , ස්ථාන තියෙන...

    පුපුරණ ද්‍රව්‍ය හොයන අලුත්ම පෙරළිය, ඉවකරන යන්ත්‍ර ද?

    වර්තමාන ලෝකයේ ආරක්ෂාව ගත්කල, බෝම්බ වැනි පුපුරණ ද්‍රව්‍ය මගින් සිදු කරනු ලබන ජීවිත හා...

    නවසීලන්ත රජය හංගන- ලංකාවෙන් එළියට ආ සම්සුදීන්ගේ කැරැට්ටුව

    නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ලින්මෝල් සාප්පු සංකීර්ණයයේ සිටි 7 දෙනකුට පිහිපහර එල්ල කළ ත්‍රස්ත...

    ඕක්ලන්ඩ් ප්‍රහාරය පසුපස සිටිනා සැබෑ වරදකරුවෝ

    සටහන - මහාචාර්ය එඩ්වර්ඩ්.එම්. පෙරේරා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයක්...

    ශ්‍රී ලංකා පොලීසිය අභිමානවත් 155 වසර සමරයි

    ශ්‍රී ලංකා පොලිස් සේවයට අද (03) දිනයට වසර 155ක් පිරීම නිමිත්තෙන් පහත ලිපිය පළවේ.

    හර්නියා රෝගය ගැන දැනගනිමු.

    හර්නියා රෝගය කියන්නේ මොකක්ද ? රෝගය හැදෙන අයුරු වගේම රෝගය වළක්වාගන්නා අයුරු හා ප්‍රතිකාර...

    ලෝක කාලගුණයත් පෙරළන ඉවතලූ අයිස්පෙට්ටිය

      ඔබ කුමන රටක, කුමන ආකාරයේ රැකියාවක නිරත වූවද, ඔබ නිවසේ අත්‍යාවශ්‍යම උපකරණයක් බවට ශීතකරණය...

    නොබැදි ජාතීන්ගේ දිනය – 2021

    ඒ 1949 වසරයි. දහස් ගණනකට මරු කැදවා ලක්ෂ ගණනක් ආබාධිතයින් බවට පත් කළ දෙවන...

    පිළිකා වර්ග 50ක් කලින්ම හඳුනාගත හැකි රුධිර පරීක්ෂණයක්

    පිළිකාව යනු රෝගීන් කායික මෙන්ම මානසිකවද ඉමහත් පීඩාවට ලක්කරන රෝගයකි. විවිධ වූ ඉන්ද්‍රියයන්ට විවිධ...

    ලෝකයේත් ලංකාවෙත් එකවර ඉතිහාසයට එක්වූ රණවිරුවා දිනේෂ්

    ශ්‍රී ලංකා ධඡය අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ ඉහළට ඔසවා තබමින් මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු...

    මිහිපිට මෙන් මල් පිපෙන- රාබු වැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

    අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගවේෂකයන්ට කාර්යබහුලව ගෙවුණු තවත් එක් සතියක් ලෙස පසුගිය සතියේ අවසානය සනිටුහන් කර...

    දෙරණ හැකර්වරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද ?

    ඩිජිටල් ලෝකය යනු 100%ක් ආරක්ෂිත තැනක් යැයි පැවසීම අසත්‍යයක්. සැබෑ ලෝකයේ මෙන්ම ඩිජිටල් ලෝකයේත්...

    අහස් ඉම තෙක් සීමා නොදුටු පොප් රජු – මයිකල් ජැක්සන්

    සංගීත ඉතිහාසයේ සාර්ථක මෙන්ම ජනප්‍රිය ඉදිරිපත් කිරීමේ ශිල්පියකු වූ ජැක්සන් සිය සංගීත දිවිය ආරම්භ...

    දේශීය ජනක්‍රීඩා තුළින් පුද්ගල සමාජානුයෝජනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම

    මානව සංහතියේ ආරම්භය සිදුවූයේ කවරදාකද, එතැන් පටන් ම මිනිසා ක්‍රීඩාශීලී සත්වයෙකු බව ලොව ඉපැරණි...

    පැන්සල් තුඩක නිමැවුණු අවුකන පිළිමය

    පැන්සල් තුඩක් මත නිර්මාණ කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා ම මෙවැනි කලා මාධ්‍ය...

    ආබාධයේ බාධාව අවස්ථාවක් වූ ‘පැරාලිම්පික්’

    ලොව පුරා සිටින විවිධ වූ ආබාධ සහිත පුද්ගලයින් හට තම සුවිශේෂී ක්‍රීඩා කුසලතාවයන් එළිදැක්වීම සඳහා මහඟු තෝතැන්නක් වන පැරාලිම්පික් (Paralympic) තරගාවලිය, සාම්ප්‍රදානුකූලව ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් තරගාවලිය පැවැත්වූ ජපානයේ ටෝකියෝ නගරයේදීම ආරම්භ විය.

    මඳ පවනින් විදුලිය නිපදවන බැක්ටීරියා

    සාමාන්‍යය වාතයෙන් විදුලිය නිෂ්පාදනය කළහැකි යැයි කිවහොත් බොහෝ විට එය විහිළුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයකැයි බොහෝ දෙනා පවසනු නොඅනුමානය. නමුත් බැක්ටීරියාවන් උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ විශ්මයජනක නව තාක්ෂණික ක්‍රමවේදයක් විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව එළිදැක්වා තිබේ.
    චමරු අමාසර