තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මගීන් හා එක්ව ශ්‍රීලන්කන් ගුවන්සේවය අවුරුදු සමරයි

    මගීන් හා එක්ව ශ්‍රීලන්කන් ගුවන්සේවය අවුරුදු සමරයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සෙරන්ඩිබ් විවේකාගාරයේදී ගුවන් මගීන් වෙනුවෙන් සම්ප්‍රදායික ‘කැවිලි’ මේසයක් සූදානම් කර තිබේ.

    කිරිබත් ,මුං කැවුම්, කොකිස්, දොදොල්, ආස්මි, අලුවා, උඳුවැල්, කැවුම් සහ අතිරස වැනි ලාංකේය කැවිලිවලින් මෙම අලුත් අවුරුදු කෑම මේසය හැඩගැන්විනි.

    සම්ප්‍රදායට අනුකූලව, ‘කැවිලි’ මේසය මල් සහ බුලත් කොළවලින් අලංකාර ලෙස සරසා තිබුනේ, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ විචිත්‍රවත් අත්දැකීම රසවිඳීමට සැමට හෘදයාංගමව ආරාධනය කරමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img