fbpx
තවත්
    මුල් පිටුවspecialමීටර් 400×4 මිශ්‍ර තරගයේ ආසියානු ලෝකඩ පදක්කම ලංකාවට

    මීටර් 400×4 මිශ්‍ර තරගයේ ආසියානු ලෝකඩ පදක්කම ලංකාවට

    විසි එක්වැනි වරට ඩුබායි හි පැවැත්වෙන 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400×4 මිශ්‍ර තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (26) රාත්‍රි සමත් වුහ.

    ජත්‍ය කිරුළු,ජිත්මා විජේතුංග,තේමිය රාජපක්ෂ සහ නුහන්සා කොඩිතුවක්කු මෙලෙස ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමකින් සැරසීමට සමත් වු ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළහ.

    මෙම තරගයේ පළමු ස්ථානය චීනයටත් දෙවැනි ස්ථානය ඉන්දියාවතටත් හිමි විය.

    ආසියානු පදක්කම්වලින් ලක්මව සරසන තරුණ ජවයට නිවුස් වේව් සුබ පැතුම්!

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.