තවත්
    මුල් පිටුවදේශීය පුවත්

    දේශීය පුවත්

    සුපිරි වෙළඳ සැලෙන් ෂැම්පු බෝතලයයි ග්‍රෑම ් 100 තේ කොල පැකට් එකයි ඉස්සූ එස්.අයි.ට වූ දේ

    පේරාදෙණියේ වෙළඳ සැලකට ගොස් ෂැම්පු බෝතලයක් සහ තේ කොල පැකට්ටුවක් සොරාගත් පේරාදෙණිය පොලිසියට අනුයුක්තව...

    දරු දෙදෙනා සමඟ කජ්ජාව මරා දැමුවාට තුනක් අ ල්ලයි – 02ක් හමුදාවේ – 01 පොලිසියේ

    සිය දරුවන් දෙදෙනා සමඟ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත් අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නැමැති...

    පුංචි ලෝකාන්තය නැරඹීමට ගිය දෙදෙනෙක් අතුරදන්

    රිවස්ටන් පිටවල පතනේ පුංචි ලෝකාන්තය නැරඹිමට යමින් සිටියදී ඊයේ අතුරුදන් වූ කාන්තාවක් සහ දරුවෙකු...

    පාතාල අපරාධකරුට රැකවරණය දුන් SI සහ බිරිඳ අත්අඩංගුවට

    අම්බලන්තොට කඩවර වැව අසලදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අපරාධයකට සම්බන්ධ ප්‍රධාන...

    මීගොඩ පොලිස් රාළහාමි අයිස් එක්ක අල්ලයි

    මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ හැටන් පොලිසියේ...

    ඇල්ල බලන්න ආ ජර්මන් තරුණියගේ ගමන් මල්ල කොල ්ලකෑ කුඩ්ඩා අල්ලයි

    මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇල්ල නැරඹිමට ගිය ජර්මන් ජාතික තරුණියකගේ ගමන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී...

    නාවික හමුදා රංගල කඳවුරෙන් ඉස්සූ ටී 56 සිව් වසරකට පසු කුලියාපිටියෙන් සොයාගනී

    රංගල නාවික හමුදා කඳවුරෙන් 2021 වසරේදී අස්ථානගත වූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කුළියාපිටිය...

    අධිවේගයේ ටිකට් කවුන්ටරයේ දී කාන්තාවකට ලි ංගික අතවර කළ කොස්තාපල් අල්ලන්න සොයයි

    අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවයේ නිරත මුදල් අයකැමිවරියකට ප්‍රවේශපත්‍ර කවුළුවේ රාජකාරියේ නිරතව සිටියදී...

    මෝටර් රථ අමතර කොටස් අතරින් කෝටියක මත්පැන් මතුවේ

    මෝටර් රථ අමතර කොටස් අස්සේ සඟවා මෙරටට මිල අධික විදේශීය මත් බෝතල් රැගෙන ඒමේ...

    බංගලි සිසුවිය දූෂණය කළ ව්‍යාරිකයා අත්අඩං ගුවට

    වැලන්ටයින් දිනය දා ගාල්ල දඩැල්ලේ පිහිටි නිවාස සංකීර්ණයකදී බංගලාදේශ ජාතික සිසුවියක දූෂණය කළ බංගලාදේශ...

    ඉන්දියාවේදී ඇල්ලූ පාතාලයේ අපරාධකරු බිරි ඳත් එක්කම පිටුවල් කර එවයි

    මෙරටින් පළාගොස් ඉන්දියාවේ සැඟවී සිටි පාතාලයේ අපරාධකරුවෙක් සිය බිරිඳ සමඟ ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට...

    කළුතර බෝධිය අසල කළු ගඟෙන් මුහුණ සෝදිමින් ස ිටි තරුණයෙකු කිඹුලෙකු ඩැහැ ගනී

    කළුතර බෝධිය ආසන්නයේ කළු ගගෙන් මුහුණ සෝදමින් සිටි පුද්ගලයකු කිඹුලෙකු විසින් ඊයේ ඩැහැගෙන ගොස්...

    පානදුර ගිලුණු නැව අසල දිය නෑමට ගිය ළමුන් 12 ක් දියේ ගිලේ

    පානදුර වෙරළ තීරයේ ගිලී ගිය නෞකාව අසල දියනෑමට ගිය ළමුන් 12 දෙනෙක් දියවැලකට හසුවී...

    OIC ලා 85ක් මාරු – 53කට තනතුරු අහිමිවේ

    පොලිස් ස්ථානාධිපතිවරු 85 දෙනෙකුට වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් ස්ථානමාරු නියෝග...

    මගී බස් රථ දෙකක් තෝරයායේදී ගැටී 04ක් මියගොස ් 20කට තුවාල

    කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දොරටියාව තෝරයාය ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් එකිනෙකට ගැටී...

    බැංකු නිලධාරිනිය පැහැරගෙන ගොස් දූෂණය කළ දෙබරා කොටුවේ

    බැංකු නිලධාරිනියක් සහ ඇගේ සැමියා වෑන් රථයකින් පැහැරගෙන ගොස් මුදල් කොල්ලකා සැමියාව මග දමා...

    ගෙදර වැඩට ඇවිත් දවස් 07යි – මෙහෙකාරිය කෝටිය ක රන් සොරාගෙන පනී

    මාළු ව්‍යාපාරිකයෙකුට අයත් මෝදර වීදියේ පිහිටි නිවසක සිදුව ඇති රුපියල් කෝටියකට අධික රන් භාණ්ඩ...

    ඩියුටි යනවා යැයි කියා ටී 56ත් අරන් පොලිසියෙ න් එළියට ආ රාළහාමි ඩුබායි පැනල

    ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියද රැගෙන...

    මිලියන 140ක වංචාවකට නාවික හමුදාවේහිටපු සෙබ ලා කොටු

    රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ...

    බස්නාහාර පොලිස් ප්‍රධානියා ලෙස සංජීව ධර් මරත්න වැඩ භාරගනී

    බස්නාහිර පළාත් භාර නව පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද...

    පොලිසියේ ලොකු පුටු හෙල්ලේ – එස්.ටී.එෆ්. එකට ත් අලුත් මුහුණක්

    පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ඇතුළු පොලිස් ප්‍රධානීන් 07 දෙනෙකු ස්ථානමාරුකර ඇත. ජාතික පොලිස් කොමිෂන්...

    දැව පැටවූ බූක් ට්‍රක් රථය උසාවියට ගෙන යන ව ිට සාමාන්‍ය ලොරියක් වෙලා – ගිරිඋල්ල ඕ.අයි.සී අ ත්අඩංගුවට ගැනීමේ සූදානම්

    බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය කළ බූම් ට්‍රක් රථයක් පොලිස් ස්ථානයට රැගෙනවිත් වෙනත් ලොරියක් දැව...

    ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ මෙරටට එන වාහන හ සුරුවන්නට හම්බන්තොට වරායේ සූදානම

    මෑතක දී, ඉවත් කරන ලද වාහන ආනයන තහනමත් සමග ශ්‍රී ලංකාවේ අපේක්ෂිත වාහන ආනයන...

    ඇමති නලින් ද මවිතයට පත්කල ගාල්ල කොටුවේ තැප ැල් කාර්යාල ගොඩනැගිල්ල

    ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ...

    අතුරුදන් සෙබලාගේ මළ සිරුර සතියකට පසු කඳව ුරු භූමියේ තිබී හමුවේ

    සතියක් තිස්සේ අතුරුදන්ව සිටි කුට්ටිගල යුද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි හමුදා සෙබලෙකුගේ මළ...

    කෝවිලේ බහිරව රූප තොරණ ඇඟට කඩා වැටී බැතිමත ෙකුට වූ දේ

    බණ්ඩාරවෙල ශ්‍රී සුබ්‍රමනියම් කෝවිලේ අලුත්වැඩියා කරමින් තිබෙන බහිරව රූපය සහිත තොරණ කඩා වැටී ඊට...

    ගඩ්ඩාගේ හොර වාහන 05ක් වලානෙන් කලවානෙට ගිහි න් අල්ලයි

    “පොල්කොටුවේ ගඩ්ඩා“ යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කලවානේ කෝටිපති වාහන අලෙවි සැල් හිමිකරුවෙකුට අයත්...

    ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන දැඩි නියාමන යකට

    ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය...

    කඩු මන්නා රැගෙන ස්පා එකට කඩාපැන්න කොල්ලකල ්ලියක් කතුන් සිව් දෙදෙනකුට කළ දේ

    මන්නා පිහි සහ කඩු අතැතිව අනුරාධපුර දහයියාගම හංදියේ පිහිටි සම්බහන මධ්‍යස්ථානයකට ඊයේ (01) අලුයම...

    පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරියට අතවර කළ බව කියන මැදිරිගිරිය ස්ථාධිපතිට වූ දේ

    කොස්තාපල්වරියකට පොලිස් ස්ථානය තුළදී ලිංගික අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට මැදිරිගිරිය පොලිස් ස්ථාධිපතිවරයාව පොලිස් ළමා...
    චමරු අමාසර