fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව අවුරුද්දේ අවසන් චාරිත්‍රයට නැකැත උදාවෙයි

    නව අවුරුද්දේ අවසන් චාරිත්‍රයට නැකැත උදාවෙයි

    උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යෙදී ඇති අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත දැන් උදාවී තිබේ.

    අද දින එනම්, අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.