fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රකට දේශපාලනඥයකු අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රකට දේශපාලනඥයකු අභාවප්‍රාප්ත වෙයි

    එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයකු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසා තිබේ.

    ඒ මහතා මියයන විට 64 වැනි වවියෙහි පසුවිය.

    මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

    මතුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමක දී විදුලි සර වැඳීම හේතුවෙන් ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.