තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දමිතා සහ සැමියා තවදුරටත් රිමාන්ඩ්

    දමිතා සහ සැමියා තවදුරටත් රිමාන්ඩ්

    මුල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම අඹුසැමි යුවළ ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කරන ලද නියෝගයෙන් අනතුරුවයි.

    අදාළ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතරතුරදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු අප්‍රේල් මාසයේදී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img