fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් වීසා ක්‍රමය අද සිට..

    අලුත් වීසා ක්‍රමය අද සිට..

    නව වීසා ක්‍රමවේදය හා නව ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අද(17) සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ජනතාවට කරනු ලබන දැනුම් දීම පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.