fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යන සුබ නැකත අදයි

    නව අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යන සුබ නැකත අදයි

    සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකිරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවෙයි.

    ඒ අනුව අද දින එනම්, අප්‍රේල් මස 17 වන බදාදා පූර්වභාග 6.52 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.