fbpx
තවත්

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    More Articles

    නිදන්ගත වකුගඩු රෝගීන්ට විද්‍යාවෙන් හාස්කමක්

    "ආරෝග්‍යා පරමා ලාභා" ලෙස බුදු බණෙහි සඳහන්ව ඇත්තේ සැබවින්ම "නීරෝගී බව උතුම්ම සම්පත" නිසාවෙනි. එනම් ගිලන් බව මහත් වූ වියහියදම් මෙන්ම, අනේකවිධ පවුල් හා සමාජමය ගැටළුද ඇති කරන්නක් බැවිනි. අප රටේද කාලාන්තරයක් තිස්සේ ඒකපුද්ගල මෙන්ම සාර්ව...

    ආහාර අර්බුදය විසඳන අළුත්ම විප්ලවය දියයට වගාවද?

    ලෝක ආහාර අර්බුදයට විසඳුමක් ලෙස අපූරු සංකල්පයක් උතුරු අයර්ලන්තයේ, රත්ලින් නම් වූ කුඩා දූපතකින් පසුගියදා වාර්තා විය. එනම් දිය යට වගාකරන ඇල්ගීමය මුහුදු පැළෑටි (Kelp) විශේෂයකි.

    සුළං බලයෙන් ක්‍රියා කරන ලොව විශාලතම නෞකාව “Oceanbird”, මෝටර් රථ ප්‍රවාහනය සඳහා…

    අනාදිමත් කාලයක පටන් සමුද්‍ර තරණය සඳහා සුළං බලය භාවිතා වු බව නොරහසකි. මෑතක් වනතුරුම ශ්‍රීලංකාවේද ධීවර කටයුතු සඳහා රුවල් ඔරු භාවිතා වූ අතර, රුවල් නැව් මගින් දේශ ගවේෂණයේ යෙදෙන්නන් පිළිබඳ පලවූ අතීත පුරාවෘත ගෑන අප...

    මත්ස්‍ය සම්පතත් සුරකිමින් ධීවරයනුත් රකින තාක්ෂණය

    ගොඩබිම මෙන්ම සුවිශේෂී ජෛව පද්ධතියක් සමුද්‍රය ආශ්‍රිතවද පවතී. සම්පූර්ණයෙන්ම මුහුදෙන් වටවූ ගොඩබිමක් වන ශ්‍රී ලංකාවේ ජීවත්වන අපද, බහුල වශයෙන් මුහූදින් ලබාගන්නා ආහාර, අපගේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමට ප්‍රිය කරන බව නොරහසකි. නමුත්..

    නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම 3D Printing ද? මෙක්සිකෝවේ නම් එහෙමයි…

    මිනිසාගේ මූලික අවශ්‍යතා වනුයේ ආහාර, ඇඳුම් සහ වාසස්ථානයි. මානව සංහතිය ආරම්භ වූ අනාදිමත් කාලයක පටන් මෙම අවශ්‍යතාවයන් සපුරාගනුවස් අනේකවිධ දුක් ගැහැට විඳීමට මිනිසාට සිදුවිය. කරුණු එසේ වුවද හරිහමං වාසස්ථානයක් නොමැති කෙතරම් නම් පිරිසක් අද වනවිට...

    න්‍යෂ්ටික විදුලි බලාගාර මෙන් බලශක්තිය නිපදවන, කාර්යක්ෂම ජල විදුලි බලාගාර…

    කාලගුණික විපර්යාස, ක්ෂය වෙමින් යන ෆොසිල ඉන්ධන නිධි, බලශක්ති උත්පාදනයේ අහිතකර පාරිසරික බලපෑම සහ දිනෙන් දින ඉහළ යන බලශක්ති ඉල්ලුම වැනි සාධක නිසා නුදුරේදීම ලෝකය උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුන දෙනු ඇති බවට බියක් ලොව පුරා...

    සමුදුර තරණය කරනා නාවික ලෝකය බලගැන්වීමට සැරසෙන ගඳගසන බලශක්ති ප්‍රභවය

    මීට දශක ගණනාවකට පෙර සිට අනාගතයේදී ඇතිවිය හැකි ලෝක බලශක්ති අර්බුදයක් පිළිබඳව බොහෝ වියතුන්ගේ අවධානය යොමුවී තිබුණි. ලොව ප්‍රබලතම බලශක්ති ප්‍රභවය වන අරාබිකරයේ පවතින ෆොසිල ඉන්ධන නිධි, තව වසර කිහිපයකින් අවසන් විය හැකි බවට ගණන්...

    සතුන් නොමරා සුළඟින් නිපදවන ප්‍රෝටීන

    ප්‍රෝටීන යනු සත්ව මාංශවලින් අපහට ලැබෙන ප්‍රධානතම පෝෂකයයි. සියවස් ගණනාවක් තිස්සේ මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලන ලද්දේ සත්ව මාංශ මගිනි. මීට අමතරව ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් පරිප්පු, සෝයා වැනි බෝග වර්ගද වාණිජ වශයෙන් වගාකිරීම සිදුකරයි. නමුත් මේ...

    තෙල් නැතුව -චාජ් නොකර ජීවිත කාලෙටම පදින්න පුළුවන් කාර් එකක්

    ඉන්ධන භාවිතයකින් හෝ නිතර ආරෝපණයකින් - කිසිදු බාහිර බලයකින් තොරව ජීවිත කාලය පුරාවටම ධාවනය කලහැකි මෝටර් රථයක් පිළිබඳ..

    Discover

    Trending

    පොලිස් නිලධාරීන් ලෙස නිවසකට පැන්න සහෝදරය ින් දෙනෙක් අල්ලයි

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හල්තොට තුත්තිරිපිටියේ පිහිටි නිවසකට ඇතුළු වී නිවැසියන්ට බැන වැදුණු දෙදෙනෙක් මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිවැසියන්ගෙන් ලද...

    නිධන් හාරන්න ගිය ලුතිනන් කමාන්ඩර් ඇතුළු 08 ක් කොටු

    පේසාලේ පිහිටි මුරුගන් කෝවිල අසල කැලෑ ප්‍රදේශයේ නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකරමින් සිටි නාවික හමුදාවේ ලුතිනන් කමන්ඩර්වරයකු ඇතුළු 08 දෙනෙක් පේසාලේ පොලීසියේ නිලධාරීන්...

    “රට, ජාතිය, ආගම, වීරත්වය අමතක කරන්න එපා”

    රට ජාතිය ආගම වීරත්වය අමතක කර අනාගතයට පියනගන්නැයි කියන පිරිසක් ඇත්නම් ඔවුන්ගෙන් අද දවසේ පරිස්සම්වෙන්න යැයි පවසමින් විජයග්‍රහණයට දායක වූ රණවිරුවන් සහ රට වැසියන්...

    සුරක්ෂා ආයෙත් පටන්ගන්න ජනපති නියෝග

    තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ජුනි...

    කොළඹ වරායට ආ නෞකාවක කෝකියෙකුගේ මළ සිරුරක්

    ටෝගෝ සිට කොළඹ වරාය දක්වා පැමිණි ලිබියාවට අයත් නෞකාවක සේවය කළ ඉන්දියානු ජාතික කෝකියෙකු නෞකාව තුළ මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ R. RATAN SINGH නැමැති...
    චමරු අමාසර