තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    තෙල් මිල වැඩිවෙයි

    ඉන්ධන මිල ඊයේ (30) මාධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි. ඔක්ටේන් 92 පෙට්‍රල්...

    A/L නොවැම්බර 10- අයදුම්පත් කැඳවීම අද සිට

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය ලබන නොවැම්බර් 10 වැනිදා සිටියේ දෙසැම්බර් 05 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි. ඒ අනුව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද(26) ආරම්භ වේ. ලබන ජුලි...

    ගාල්ලෙ නගරාධිපතිකමට මාලිමාව පොහොට්ටුවට එක්වෙයි

    ආණ්ඩුවට බහුතරය නොතිබුණු ගාල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) සමඟ එක්ව පිහිටුවීමට ජාතික ජනබලවේගය (මාලිමාව) අද (20) කටයුතු කළේය. ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති වශයෙන් ජාතික ජනබලවේගයේ හල්විටිගල ගමගේ...

    කෙහෙළියගේ බිරිඳ සහ දියණියත් අතඅඩංගුවට

      හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ අල්ලස් හො දූෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් පවත්වාගෙන යන විමර්ශනවලට...

    එයාර් ඉන්දියා යානය කඩා වැටී මියගිය ගණන 290ක්

      අහමදාබාද් සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීම අරඹා ඉතා සුළු වේලාවක් තුළ කඩා වැටුණු එයාර් ඉන්දියා බොයිං 787-8 මගී ගුවන් යානා අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත්...

    කළු යාන්ත්‍රණය බිඳිනවා – ජනපති

    කළු යාන්ත්‍රණය බිඳින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(02) පැවැසීය. ජාතික බදු සතිය සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෙතම මේ බව අවධාරණය කළේය. බදු ශක්ති නමින් ක්‍රියාත්මක බදු සතිය ඊයේ සිට ලබන 07 වැනිදා දක්වා...

    කොවිඩ් ආයෙත් ඇවිත්…

    කොවිඩ්-19 එන්.බී 1.8.1 ප්‍රභේදයට අයත් රෝගීන් ගෝලීය වශයෙන් ඉහළ යමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඔමික්‍රෝන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක...

    කැරම් බෝඩ් නඩුව- මහින්නදානන්දට 20  නලින්ට 25 දෙන්නම හිරේට

    ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් 2015 ජනාධිපතිවරණ සමයේ රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...

    ලංකා බැංකු සේවක වර්ජනයක්!

    ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ආදායම ලෙස පසුගිය වසරේ දී බිලියන 107ක වාර්තාගත ආදායමක් ලැබීමෙන් පසු කළමනාකාරිත්වය සේවක සේවිකාවන් වෙනුවෙන් අනුමත කළ දිරි දීමනා පාරිතෝෂිතය කපා හැරීමට මුදල් අමාත්‍යාංශය කළ තීරණයට එරෙහිව අද(29) එම...

    Discover

    Trending

    මේ අවුරුද්දේ දැනට වෙඩි තැබීම් 68යි – 50ක්ම පා තාලයට සම්බන්ධ යි

    මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජූලි 13 වෙනිදා දක්වා වෙඩි තැබීම් 68ක් වාර්තා වී ඇති බවත් එම වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 24 දෙනෙක්ද...

    ගිනි අවි 1234ක් සොයා ගනී

    මෙම වසරේ මෙතෙක් සිදුවූ වෙඩි තැබීම් හා සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුම්වලදී විවිධ වර්ගයේ ගිනි අවි 1234ක් පොලිසිය සොයාගෙන ඇත. ටී -56 ගිනිඅවි...

    ටොන් 13ක කුඩු ගංජා සමඟ ලක්ෂයක් අත්අඩංගුවට

    මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජුලි 11 වෙනිදා දක්වා කාලය තුළ දිවයිනපුරා කළ වැටලීම් වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1386ක්, හෙරොයින් කිලෝ 922ක්, කොකේන්...

    හොර පාරෙන් ගෙනා ජිප් රථයක් හොරට ලියාපදිංච ිකලාට RMV හිටපු සහකාර කොමසාරිස්වරිය එක්ක තුනක ් අත්අඩංගුවට

    ශ්‍රී ලංකා රෝගුවේ නිශ්කාශනය නොවූ මෝටර් රථයක් අනීතික ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකිරිමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව එහි හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු තිදෙනෙක්...

    වද දෙන්නේ නැතිව ප්‍රශ්න කරන හැටි ගැන ශ්‍ර ී ලංකා පොලිසියේ ලොක්කෝ 20කට ඉන්දියාවේදී කියා ද ෙයි

    වදහිංසා කිරීම්වලින් තොරව නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇතුළු අපරාධ විමර්ශනවලදී තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම පොලිස් නිලධාරීන්...
    චමරු අමාසර