මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
GOSSIP
උණුසුම් පුවත්
දේශපාලනය
පොලිස්
වෙනත් පුවත්
ව්‍යාපාරික
විදේශීය
GOSSIP
දේශපාලනය
රුසියානු යුක්රේන යුද්ධය
වෙනත් පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ගෙවුණු දශකයේ සිරියා ගැටුම්වලින් ලක්ෂ 3ක් මරුට
උණුසුම් පුවත්
වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට
උණුසුම් පුවත්
“කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට කරන්න දෙන්න” – මහනායක හිමිවරු
උණුසුම් පුවත්
දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට
උණුසුම් පුවත්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට
දේශීය
සියලු
GOSSIP
උණුසුම් පුවත්
දේශපාලනය
පොලිස්
උණුසුම් පුවත්
වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට
උණුසුම් පුවත්
“කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට කරන්න දෙන්න” – මහනායක හිමිවරු
උණුසුම් පුවත්
දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට
උණුසුම් පුවත්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට
විදේශීය
සියලු
GOSSIP
දේශපාලනය
රුසියානු යුක්රේන යුද්ධය
වෙනත් පුවත්
උණුසුම් පුවත්
ගෙවුණු දශකයේ සිරියා ගැටුම්වලින් ලක්ෂ 3ක් මරුට
උණුසුම් පුවත්
මහා පරිමාණ ධාන්‍ය වගාකරුවන්ට චීන ජනපතිගෙන් ලිපියක්
උණුසුම් පුවත්
නිව්යෝර්ක් නගරයට එළු හමුදාවක්
special
ටෙක්සාස් ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
ශ්‍රීලංකන් ඉංජිනේරුවෝ ලංකාවට විදෙස් මුදල් ගෙන එන හැටි
උණුසුම් පුවත්
අක්‍රිය ණය ගැන මහජන බැංකුවෙන් පැහැදිලි කිරීමක්
දේශපාලනය
හරීන් ක්ෂේත්රයේ ප්‍රවීණයන් හමුවෙමින් වැඩ අරඹයි
උණුසුම් පුවත්
එයාර්ටෙල් 3G ජංගම දුරකථන ජාලය අක්‍රිය කෙරේ
උණුසුම් පුවත්
සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දට පාළුවෙයි
දේශීය
උණුසුම් පුවත්
බැංකු වේලාවන් වෙනස් වෙලා
දේශීය පුවත්
අඩි 30,000කදී ස්වභාව මාතාවට උපහාර
දේශීය පුවත්
ශ්‍රීලංකන් ඉංජිනේරුවෝ ලංකාවට විදෙස් මුදල් ගෙන එන හැටි
උණුසුම් පුවත්
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල නැවතත් ඉහළට
උණුසුම් පුවත්
මහජන බැංකුවට මේ වසරේ රු. කෝටි 740ක ලාභයක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
උණුසුම් පුවත්
අමෙරිකානු තානාපතිනිය ත්රීවිලරයෙන් යයි
උණුසුම් පුවත්
තෙල් පෝලිමට යන්න කලින් ෂෙඩ් එකේ තොග ඇත්ද හරියටම දැනගන්න ක්‍රමයක්
special
අධි වේගයෙන් යන්න සුපිරි සන්නායක
special
WhatsApp වල ලොකු වෙනසක්
special
හැක්වුණු ලාංකික ආයතනය නිසා ලක්ෂ 15ක් අනතුරේ. ඔබත් ඇතුලත්ද?
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
කුමාර ජයවර්ධන
More Articles
උණුසුම් පුවත්
වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට
චමරු අමාසර
-
11:07 PM - July 1, 2022
දුම්රිය සේවකයින් හදියේම ආරම්භකල වැඩ වර්ජනය හේතුවෙන් දහස් ගණන් දුම්රිය මගීන් අසරණව බස් රථ හා විකල්ප ක්‍රම ඔස්සේ කාර්යාල නිමවීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගියේ දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දෙමිනි. මෙම වැඩවර්ජනය ඇරඹෙන්නේ සේවයට වාර්තතාකිරීමට දුම්රිය...
View Post
උණුසුම් පුවත්
දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට
චමරු අමාසර
-
10:49 PM - July 1, 2022
දරු දෙදනා සමඟ ඇඹිලිපිටිටියේ පිහිටි චන්ද්‍රිකා වැවට අද පෙරවරුවේ පැන සියදිවි හානිකරගත් මවගේ දිවි බේරා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂකයින් දැඩි වෙහෙසක් ගනු ලැබීය. දියේ ගිලී සිටි ඇයව සොයා ගොඩට ගෙනවිත් කැබ් රථයක දමාගෙන ඇඹිලිපිටිය රෝහලට රැගෙනයන තුරුම...
View Post
උණුසුම් පුවත්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට
චමරු අමාසර
-
10:26 PM - July 1, 2022
කන්දකාඩු හී පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැදවූවෙක් අභිරහස් ලෙස මරණයටපත්වීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සාමාජිකයන් සිව් දෙනෙක් වැලිකන්ද පොලීසිය අද සවස අත්අඩංගුවට ගත්තේය. යුද හමුදාවේ දෙදෙනක් සහ ගුවන් හමුදාවේ දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සිව්...
View Post
උණුසුම් පුවත්
සිසුන් 37ක් සමඟ ලොරි තට්ටුව මහමඟ කඩා වැටේ
චමරු අමාසර
-
5:11 PM - July 1, 2022
පාසල් සිසුන් 37 දෙනෙක් රැගත් ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් සිසුන් 13 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ. ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය. ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය නොවීමේ පසුබිමක දරුවන් මෙදින...
View Post
උණුසුම් පුවත්
දුම්රිය වර්ජනය අවසන්
චමරු අමාසර
-
4:59 PM - July 1, 2022
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේවන විට අත්හිටුවා තිබේ. දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් සේවකයනක්ට සේවයට පැමිණිමට ඉන්ධන නිකුත් කිරීමත් සමඟ ගැටළුව නිරාකරණය වී ඇත. මෙම දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි ලෙස...
View Post
උණුසුම් පුවත්
LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද ගිවිසුම් අත්සන් කෙරේ
චමරු අමාසර
-
1:58 PM - June 30, 2022
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද ගිවිසුම් අත්සන් කරනු ලැබුවා. මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර...
View Post
උණුසුම් පුවත්
ගෝනහේන එස්.ටී.එෆ්. කදවුරේ අවිගබඩාවේ ලොක්කා වෙඩිතබාගෙන මැරෙයි
චමරු අමාසර
-
11:12 AM - June 30, 2022
ගෝනහේන විශේෂ කාර්ය බලකායේ අවි ගබඩාභාරකරු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. අවිගබඩාව තුළදී ඔහු වෙඩිතබාගෙන ඇත්තේ අද උදෑසන කාලයේදීය. උප පොලිස් පරීක්ෂකවරයෙක් වන ඔහු 59 වන වියේ පසුවූවෙකි. කඩුවෙල ජල්තර පදිංචිකරුවෙක් වන ඔහුගේ සියදිවි හානිකර ගැනීම සිත්තැවුලක් මත...
View Post
උණුසුම් පුවත්
කන්දකාඩුවලින් පළාගිය 232ක් අල්ලයි
චමරු අමාසර
-
4:58 PM - June 29, 2022
කන්දකාඩු හී පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ද්‍රව්‍ය ලෝලීන්ගෙන් 232දෙදෙනක් සවස්වන විට පොලිස් භාරයට පත්ව තිබුණි. . අද උදෑසන එහි පුනරුත්ථාපනය වෙමින් සිටි 447 දෙනෙක් පළා ගොස් තිබුණේ පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලියෙක් මිය යාමක්...
View Post
උණුසුම් පුවත්
මොරටුවේ ද්විත්ව ඝාතනය කුඩු සළිඳුගේ වැඩක්
චමරු අමාසර
-
4:55 PM - June 29, 2022
මොරටුව කටුබැද්දේදී වෙඩි තබා ඝාතනයකර ඇත්තේ පානදුරේ දෙදෙනක් බවත් ඒ අතර පිංවත්තේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්නරුවෙක් සිටින බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පිංවත්තේ උක්කුං නැමැති එම අපරාධකරු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර 14ක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
@dayinhistorylk
25
Followers
Follow
Trending
ගෙවුණු දශකයේ සිරියා ගැටුම්වලින් ලක්ෂ 3ක් මරුට
වාසල සේනාරත්න
-
11:57 PM - July 1, 2022
0
සිරියානු යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්ව කාලය තුල දී ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එක්සන් ජාතීන්ගේ නවතම...
වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට
කුමාර ජයවර්ධන
-
11:07 PM - July 1, 2022
0
දුම්රිය සේවකයින් හදියේම ආරම්භකල වැඩ වර්ජනය හේතුවෙන් දහස් ගණන් දුම්රිය මගීන් අසරණව බස් රථ හා විකල්ප ක්‍රම ඔස්සේ කාර්යාල නිමවීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව...
“කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට කරන්න දෙන්න” – මහනායක හිමිවරු
සංජීවනී එදිරිසිංහ
-
11:04 PM - July 1, 2022
0
රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම, ජීවන වියදම අවම කිරීමට විධායකය හා ව්‍යවස්ථාදායකය අසමත් නම්, තවදුරටත් ජන පීඩා උග්‍ර නොකොට, ඒ සඳහා හැකියාවක් ඇති විද්වත්...
දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට
කුමාර ජයවර්ධන
-
10:49 PM - July 1, 2022
0
දරු දෙදනා සමඟ ඇඹිලිපිටිටියේ පිහිටි චන්ද්‍රිකා වැවට අද පෙරවරුවේ පැන සියදිවි හානිකරගත් මවගේ දිවි බේරා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂකයින් දැඩි වෙහෙසක් ගනු ලැබීය. දියේ ගිලී සිටි...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
10:26 PM - July 1, 2022
0
කන්දකාඩු හී පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැදවූවෙක් අභිරහස් ලෙස මරණයටපත්වීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සාමාජිකයන් සිව් දෙනෙක් වැලිකන්ද පොලීසිය අද සවස අත්අඩංගුවට ගත්තේය. යුද...
Vote for us!