fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාලේ ජාතිකයකු කුඩුත් එක්ක අල්ලයි

    මාලේ ජාතිකයකු කුඩුත් එක්ක අල්ලයි

    මාල දිවයින් ජාතිකයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 250ක් සමඟ මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 28ක් වන මෙම මාලදිවයින් ජාතිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ හෝටලයක රැදී සිටියදීය.

    මෙම මාලදිවයින් ජාතිකයා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.