මාල දිවයින් ජාතිකයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 250ක් සමඟ මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 28ක් වන මෙම මාලදිවයින් ජාතිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ හෝටලයක රැදී සිටියදීය.
මෙම මාලදිවයින් ජාතිකයා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලීසිය කියයි.