තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්

    විදේශීය පුවත්

    ආහාර හිඟයි -අලි 200ක් මස්කරන්න සිම්බාබ්වේ රජයෙන් නියෝග

    සිම්බාබ්වේ රජය විසින් එරට වනාන්නතරවල සිටින අලින් 200 දෙනෙකු ඝාතනය කිරීමට තීරණය කර තිබේ. මේවන...

    චීන -ඉන්දියා සම්බන්ධය වැඩිකරගන්න එකඟතාවක්

                                             ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ...

    තෙල් -විදුලි -ආහාර අර්බුද මදිවට කියුබාවට වතුරත් නෑ

    දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති කියුබාව තුල දැඩි ජල ගිඟයක් නිර්මාණය වී ඇති බව...

    චීනය විශ්‍රාම යන වයස ඉහළ දමයි

    චීන රජය විසින් රට වැසියන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට තීරණය කර ඇති බව...

    අභ්‍යාවකාශයේ ඇවිද ගිය ගගනගාමියෙකු නොවන පළමු මිනිසා

    ඇමරිකානු ව්‍යවසායකයෙකු සහ බිලියනපතියෙකු වන ජැරඩ් අයිසැක්මන් අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා...

    චීන ජනපති සංස්කෘතික උරුමයන්හි සංරක්ෂණය විමසා බලයි

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශාංෂි සහ ගන්සු පළාත්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.   ඉකුත්...

    ලොව පළමු ට්‍රිලියනපතියා ඊලෝන් -දෙවැනියා ආදානි

    ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට ඊලෝන් මස්ක් පත්වීමට නියමිත බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඒ...

    ඉස්ලාම් අන්තවාදයෙන් බේරෙන්න ජර්මනිය ලොක්ඩවුන් වෙයි

    ජර්මනියේ සියලුම දේශසීමා තාවකාලිකව වසාදැමීම එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයි වන නැන්සි ෆයිසර් විසින් නිවේදනය...

    නව අගමැතිට එරෙහිව ප්‍රංශය පුරා විරෝධතා

    ප්‍රංශයේ නව අගමැති ලෙස මධ්‍යම දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය...

    යුක්‍රේන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

    යුක්‍රේන රජයේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරනු ලැබූ එරට විදේශ අමාත්‍ය ඩිමෙට්‍රෝ කුලෙබා එම අමාත්‍යධුරයෙන්...

    පැය බාගයයි.. ඔක්කොම සුද්දයි -අලුතින්ම ඇරපු සුපර් මාකට් එක ඉවරයි

    මහා පරිමාණ රෙදිපිලි වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමේ උත්සවයට එක් වූ විශාල ජනතාවක් එයට කඩා...

    කැනඩාව ලොව වැඩිම කාබන් විමෝචකයෙක් වෙයි

    ඉකුත් වසරේ කැනඩාවේ වනාන්තර පුරා හටගත් ලැව් ගිනි හේතුවෙන් නිකුත් වූ හරිතාගාර වායු ප්‍රමාණය...

    ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6ක් කෲර ලෙස මරාදමලා

    හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයේද සිය...

    හදිසි අවස්ථා අරමුදලට ජගත් සංවිධානයෙන් ඩොලර් මිලියන 100ක්

        අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ මැදපෙරදිග ඇතුළු කලාපවල රටවල් 10 ක හදිසි අවස්ථා සඳහා වන...

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

        යුක්රේනයේ  Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වෙත ලබන සතියේ පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ...

    චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක  අතර හමුවක්

      චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු...

    යුක්‍රේනයට අලුතින්ම දුන් ප්‍රහාරයක යානයක් කඩාවැටෙයි

    ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් යුක්‍රේනයට ලබාදුන් නවතම F-16 ප්‍රහාරක ජෙට් යානයක්...

    කුණාටුවක් නිසා ජපානය ලක්ෂය 10ක් ඉවතට

    ‍ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ෂැන්ෂාන් සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල විමත් සමඟ ලක්ෂ දහයකට...

    මෝදි යුක්‍රේනයට යයි

    ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඓතිහාසික සංචාරයක් සඳහා යුක්‍රේනය බලා ගොස් තිබේ. 1991 වර්ෂයේදී යුක්‍රේනය...

    ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා උපහාර දක්වයි

      එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු...

    චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

      සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව...

    පාකිස්ථාන පාර්ලිමේන්තුවට පූසන් බඳවා ගනී

    පාකිස්ථාන පාර්ලිාමේන්තුව මුහුණ දෙන නවතම අභියෝගයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. නිරන්තරයෙන් දේශපාලන කුණාටුවලට...

    පින් තකා දුන් ‘මත් ටොපිය’ නවසීලන්තය කළඹයි

    නවසීලන්තයේ පොලිසිය විසින් එරට ඕක්ලන්ඩ් හි පුණ්‍යායතනයක් බෙදාහරින ලද " මෙතම්ෆෙටමින්" මත්ද්‍රව්‍ය අඩංගු ටොපි තොගයක් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

    ජපාන ඇගමැති ඉල්ලා අස්වෙයි

    ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා විසින් තමන් අගැමති ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ඇති...

    ගාසා පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් -සිය ගණනක් මරුට

    ඊශ්‍රායලය විසින් ගාසා හී පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් මරණයට පත්ව...

    හසීනා බංගලාදේශයෙන් පලා යයි

    බංගලාදේශ අග්‍රමාත්‍යවරිය ජනතා විරෝධතා ‌හේතුවේ අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්ව තිබේ. හසීනා අග්‍රාමත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හෙලිකොප්ටරයකින්...

    අමෙරිකානු ජනපති සටනට කමලා හැරිස් නිල වශයෙන් නම් කරයි

    ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස් එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපෙක්ෂිකාව ලෙස...

    හමාස් නායකයා ඝාතනයට ශෝකය පළකළ මැලේසියා අගමැතිගේ පෝස්ටුව ෆේස්බුක් සමාගමෙන් අයින්කරලා

    මැලේසියානු අග්‍රමාත්‍යවරයා විසින් හමාස් සංවිධානයේ දේශාපලනික නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකරමින් ෆේස්බුක් හි...

    හමාස් නායකයා ඝාතනය කරයි

    හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහරයකින් ඉරානයේ ටෙහෙරාන්...

    ණය බරින් තෙරපුණු ජීවිතය වෙනස් කළ දියමන්තිය

    ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පතලක තිබී දැවැන්ත දියමන්තියක් සොයා ගැනීමෙන් පසු ඉන්දීය කම්කරුවෙකුගේ ඉරණම...
    චමරු අමාසර