රදැල්ල නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුවී තිබේ.
අනතුරින් පුද්ගලයින් 20ක් පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කළ බවත් වාර්තා වෙයි.
ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇති බව සඳහන්ය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.