fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආරක්ෂක ලේකම්ගෙන් හිටපු රණවිරුවන්ට විශේෂ ඉල්ලීමක්

    ආරක්ෂක ලේකම්ගෙන් හිටපු රණවිරුවන්ට විශේෂ ඉල්ලීමක්

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් මෙරට හිටපු රණවිරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

    ඒ, දිගින් දිගටම සිදුවෙමින් ඇති රුසියාවේ නීත්‍යනුකූල නොවන හමුදාවලට එනම් කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික, හිටපු රණවිරුවන් මිනිස් ජාවාරමකට හසුවී ගොස් සිය ජීවිත සහ සියල පවුල්වල ජීවිත බරපතළ අවදානමකට හෙළීම් සම්බන්ධයෙනි.

    ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලීම පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.