fbpx
තවත්

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    More Articles

    අමරබන්දුට ඩිප්‍රෙෂන්

    කොරෝනා වසංගතයෙන් මදි නොකියන්න බැට කා සිටි අමරබන්දුගේ නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ටැංකිය පුපුරා ගෙදර මායියා ඉන් දිවි ගළවා ගත්තේ පෙර කළ පිනකින් වාගේය. ගෑස් බෝම්බවලට බියේ නැවතත් ඔහුගේ නිවසේ බත පිසෙන්නේ දර ලිපට පින් සිද්ධ...

    පන්සලේ බුද්ධ පූජාව ගිළින බහිරවයා..

    අමරබන්දු පන්සල් භූමියට ඇතුලුවී ආවසගේ අසලට යන විටත් ලොකු හාමුදුරුවන්ගේ හා රාළහාමිගේ සංවාදය ආරම්භ වී තිබුණි. රාළහාමි පන්සලේ ආවතේවෙට සිටිනා කොලුවා වුවද ඒ මොහොතේ ඔහුගේ හඩ ලොකු හාමුදුරුවන්ගේ හඩද පරයා යන තරමට නාද දුන්නේය. ලොකු...

    පන්සලේ බුද්ධ පූජාව ගිළින බහිරවයා..

    අමරබන්දු පන්සල් භූමියට ඇතුලුවී ආවසගේ අසලට යන විටත් ලොකු හාමුදුරුවන් ගේ හා රාළහාමි ගේ සංවාදය ආරම්භ වී තිබුණි. රාළහාමි පන්සලේ ආවතේවෙට සිටිනා කොලුවා වුවද ඒ මොහොතේ ඔහුගේ හඩ ලොකු හාමුදුරුවන්ගේ හඩද පරයා යන තරමට නාද...

    බිල්ලට දෙන්න පිරිමි පරාණයක්ම ඕනෑයි කියන්නෙ..

    තණකා අවහවර වූ මීදෙනත් දක්කාගෙන අමරබන්දු එමින් සිටියේ වෙල්යායට මායිම්ව ගළන දොල පාර අසලිනි. එහි ඉස්සර මෙන් කොකාගේ දිගු හොටේ දැක බියේ දගලන දණ්ඩි පැටවු ද හයක් හතරක් නොදැන ඔහේ දගලන ඉස්ගෙඩි ඩැහැගන්නට ජලයේ පිහිනා...

    අපේ මින්ස්සුන්ට අමු කැවිලාය

    අමරබන්දුහට වෙනදා මෙන් හිතුමනාපෙට කඩ පිළට ගොසින් ගමේ එකෙක් එක්ක අල්ල පනල්ලෙ කයියක් ගසා එන්නට හැකියාවක් නැත. මේ දිනවල ඔහු සිටින්නේ සිය දකුණත කරේ එල්ළාගෙන ලණු ඇදට හේත්තු දී ගත් ගමන්ය. "මී නාම්බෙක් එක්ක වෙලේ ඔට්ටු...

    මොළේ අංශු මාත්‍රයක්වත් තියෙන දෙයක් කළානං

    අමරබන්දු රූපවාහිනිය නරඹන්නේ නැත. කොටින්ම එහි විකාශනය වන රූප ඔහුට දිරවන්නේ නැත. ඒ වෙනුවට හෙතම කරන්නේ බැටරි හතරේ යුනික් රේඩියෝවට පිල් පඩියේ හිදම සවන් දෙන එකය. දිනපතා සවස ප්‍රවෘත්ති වලට සවන් දෙනවාට අමතරව ඔහු රේඩියෝව...

    අපරාධකරුට දැඩි දඩුවම්

    කෝපි කඩේ පිලටවී තේ කහට කෝප්පය තොල ගාමින් හුන් අමරබන්දු සුපුරුදු පරිදි සීපිං මුදලාලි සමග කතාවට වැටුණි. ඒ කතාවත් මැක්කගෙ කතාව මෙන් අවසන් නතරවී පොපියන්නට වූයේ දේශපාලනය ළගය. "අමරෙ අයියා දැක්කද ගිය සතියෙ පාර්ලිමේන්තුව, ආයෙත් මිරිස්...

    මායියලාගේ රූ රැජින වූ මල්කාන්තිගේ ඔටුන්න ගැළවීම

    "කිරිබත් කැටේට පොල්කිරි පදනමේ සභාපති චණ්ඩි-මල්ලි මහතා විසින් සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන මහා කරකාර බැදි මායියලාගේ රූ රැජිනිය තේරීමේ තරගයේ අවසන් වටය දැන් පැවැත් වෙනවා… මේ සොදුරු අවස්ථාව දැක ගන්නට ඔබ තවමත් ප්‍රමාද නැත…...

    කිරිකැට් ගහන පුතාලට අමරබන්දු සීයගෙන් උපදෙසක්..

    තාත්තේ… තාත්තේ… පොඩි එකියගේ කෑ මොර දීල්ලට තව ඩිංගෙන් අත්ල උඩ පිගාන තබාගෙන අනමින් උන් බත් පත බිමට සමතලා නොවී බේරුනේ අරුමයකට මෙනි. මොකෑ.. බොල ලෝකෙ කඩං වැටෙන්න තියල කෑ මොර දෙන්නෙ? අමරබන්දු සිය බාල දියණියගෙන්...

    Discover

    Trending

    ගෙවුණු දශකයේ සිරියා ගැටුම්වලින් ලක්ෂ 3ක් මරුට

    සිරියානු යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්ව කාලය තුල දී ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එක්සන් ජාතීන්ගේ නවතම...

    වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට

    දුම්රිය සේවකයින් හදියේම ආරම්භකල වැඩ වර්ජනය හේතුවෙන් දහස් ගණන් දුම්රිය මගීන් අසරණව බස් රථ හා විකල්ප ක්‍රම ඔස්සේ කාර්යාල නිමවීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව...

    “කරන්න බැරි නම් පුළුවන් පිරිසකට රට කරන්න දෙන්න” – මහනායක හිමිවරු

    රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම, ජීවන වියදම අවම කිරීමට විධායකය හා ව්‍යවස්ථාදායකය අසමත් නම්, තවදුරටත් ජන පීඩා උග්‍ර නොකොට, ඒ සඳහා හැකියාවක් ඇති විද්වත්...

    දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට

    දරු දෙදනා සමඟ ඇඹිලිපිටිටියේ පිහිටි චන්ද්‍රිකා වැවට අද පෙරවරුවේ පැන සියදිවි හානිකරගත් මවගේ දිවි බේරා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂකයින් දැඩි වෙහෙසක් ගනු ලැබීය. දියේ ගිලී සිටි...

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට

    කන්දකාඩු හී පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැදවූවෙක් අභිරහස් ලෙස මරණයටපත්වීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සාමාජිකයන් සිව් දෙනෙක් වැලිකන්ද පොලීසිය අද සවස අත්අඩංගුවට ගත්තේය. යුද...