fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම් දාගෙන ගියොත් ෆොටෝ එවන්න

    දුම් දාගෙන ගියොත් ෆොටෝ එවන්න

    මාර්ගයේ ධාවනය වන අධික ලෙස දුම් පිටවන වාහනයක් දුටුවහොත් අංක තහඩුව පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් ගෙන එවීමට ලෙසට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව එම ඡායාරූපය සමඟ ස්ථානය හා වේලාව සඳහන් කර 0703500525 යන අංකයට වට්ස්ඇප් හෝ වයිබර් පණිවිඩයක් මඟින් පමණක් දැනුම් දෙන ලෙසට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.