fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද කොවිඩ් මරණ 11ක් - ආසාදිතයින්‌ 1600ක්

    අද කොවිඩ් මරණ 11ක් – ආසාදිතයින්‌ 1600ක්

    කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ 11ක් අද වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ ගොස් ඇත.

    අඛණ්ඩව දින කිහිපයක් තිස්සේ දෛනිකව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අද දිනයේ ද සිදුව ඇති අතර අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1636 කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.