fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙහෙත් වර්ග 60කට උපරිම සිල්ලර මිලක්

    බෙහෙත් වර්ග 60කට උපරිම සිල්ලර මිලක්

    ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 19 වන දා සිට බලපැවැත්වෙන පරිදි ය.

    ඒ අනුව ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල නියම කර ඇත.

    2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    2241-43_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.