fbpx
තවත්
    මුල් පිටුවCOVIDඑන්නත් මධ්‍යස්ථාන 154ක් අදත් රට පුරා

    එන්නත් මධ්‍යස්ථාන 154ක් අදත් රට පුරා

    දිස්ත්‍රික් 19කදී අද (21) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මධ්‍යස්ථාන 154කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

    Vaccination Centers on 21.08.2021
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.