fbpx
තවත්

    විදිල්ල..

    හබරණ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ සිසුන් පිරිසක් එම ව්‍යාපෘතියේ චීන ඉදිකිරීම් සමාගම විසින් පවත්වන ලද වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවේදී උමං විදින යන්ත්‍රය (TBM) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කළ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

    මෙම ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ චයිනා කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් කෝපරේෂන් ලංකා සමාගම විසිනි.

    ශ්‍රී ලාංකික කාර්මික ශිල්පීන් සිය ගණනක් අදාළ ව්‍යාපෘති සඳහා එම සමාගමේ පුහුණුව ලබා ඇති බව චීන තානාපති කාර්යාලය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.