දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධය අතරතුර අදට යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්දේ සුබ නැකතට කිරි ඉතිරවීම කැමරා කාචයක සටහන් වූ අයුරු. කැවිලි පෙවිලි කිරිබතින් එම ස්ථානයේදී විරෝධතාකරුවන්ට විවිධ පාර්ශ්ව විසින් සංග්රහ කිරීම ද දක්නට ලැබුණි.