fbpx
තවත්
    මුල් පිටුවතෙවැනි ඇසගෝඨා ගෝ ගමේ අවුරුදු

    ගෝඨා ගෝ ගමේ අවුරුදු

    දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධය අතරතුර අදට යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්දේ සුබ නැකතට කිරි ඉතිරවීම කැමරා කාචයක සටහන් වූ අයුරු. කැවිලි පෙවිලි කිරිබතින් එම ස්ථානයේදී විරෝධතාකරුවන්ට විවිධ පාර්ශ්ව විසින් සංග්‍රහ කිරීම ද දක්නට ලැබුණි.

     

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.