fbpx
තවත්

    special

    යුක්‍රේනය අවි මිලදීගැනීමේදී මහාපරිමාණ වංචාවක්

    යුක්‍රේනයට අවි මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් සිදුව ඇති බව එරට ආරක්ෂක අංශ...

    ඔබත් වීඩියෝ ගේම් ක්‍රීඩාකරනවාද? ප්‍රවේශමෙන්…

    ලොව පුරා සිටින වීඩියෝ ක්‍රීඩා කරන්නන්, යථාතත්වයට පත්කළ නොහැකි ශ්‍රවණාබාධයක් හෝ කනෙහි ඝෝෂාව වැනි...

    මිතුරා මැරූ පළිය වසර 20කට පසු ගනිමින් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් බෙලිඅත්තේදී 5ක් එකතැන මැරූ හැටි

    කළුතර එතනමඩලේදී පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වූ සමයං ඇතුළු පාතාලයේ පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු...

    නයිට්‍රජන් වායුව දී මරණ දඬුවම පළමු වරට ඇලබාමාහිදී ක්‍රියාත්මක වෙයි

    අමෙරිකාවේ පළමු වතාවට නයිට්‍රජන් වායුව භාවිතයෙන් මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමට ඇලබාමා ප්‍රාන්තය පියවර ගෙන...

    ස්වීඩනයේ නේටෝ අයැදුමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය

      නේටෝ සංවිධානයේ 32 වැනි සාමාජිකයා බවට පත්වීම සඳහා ස්වීඩනය කළ ඉල්ලීමට තුර්කි පාර්ලිමේන්තුවේ අනුමැතිය...

    රුසියානු හමුදා යානයක් කඩාවැටෙයි – ඇතුළේ යුක්‍රේන යුද සිරකරුවන්

    රුසියාවට අයත් යුක්‍රේන යුධ සිරකරුවන් රැගෙන යමින් සිටි Ilyushin-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්‍රේනයට...

    ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner ජාලයට එක්වෙයි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, IATA Regional Training Partner ජාලයට...

    හෙළ සිනමා සංගීතයට පණපෙවූ ඉන්දියානුවා ‘ආර්. මුත්තුසාමිගේ’ රුව විවෘත කිරීම අද..

    (අශෝක ජයතුංග වොෂින්ටන් සිට..) මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමි මහතාගේ...

    නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවෙන් චීනය ලොව අංක 1ට

      2023 වසර අවසානය වන විට චීනය සතු නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 4015000 ක්...

    පිට පිට දෙවන වසරටත් චීනයේ ජනගහනය පහළට

    අඛණ්ඩව දෙවන වසරටත් චීනයේ ජනගහනය පහත වැටී ඇති බව එරට රජය නිකුත් කළ නවතම...

    යුරෝපය දෙකඩ වෙයි

    යේමනයේ හූති සටන්කරුවන් හට ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් යුරෝපා කළාපය තුල බෙදීමක් හටගෙන ඇති...

    චිනය නිපැයූ ලොව විශාලතම බහාලුම් නෞකාව පළමුවරට දියඹට

      ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කරයි. 'OOCL Valencia' නමැති...

    රූපවාහිනී සජීවි වැඩසටහනකට තුවක්කුකරුවෝ කඩාවදිති (📹)

    මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියකට කඩාවැදී එහි කාර්යමණ්ඩලයට තර්ජනය කර...

    දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගැනීමට ශ්‍රී ලංකා...

    ක්‍රිකට් ලෝකය හෙල්ලූ තුන්ඉරියව් විශිෂ්ටයා පාර්ලිමේන්තුවත් දිනයි

    බංග්ලාදේශ මහමැතිවරණයෙන් එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් 'විශිෂ්ට ජයග්‍රහණයක්' ලබමින් පාර්ලිමේන්තු අසුනක් හිමිකරගෙන...

    බයිඩන්ටත් හොරෙන් ICU ප්‍රතිකාර ගත්ත ඇමරිකානු ආරක්ෂක ලේකම්

    ඇමරිකා එක්සත් ජනපදයේ බලගතුම පුද්ගලයෙකු වන එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් රෝහල්ගත ප්‍රතිකාර...

    ඇමරිකානු යුද උපකරණ හදන සමාගම් 5කට චීනයෙන් වැට

    ඇමරිකාවේ ආරක්ෂක කර්මාන්ත නිෂ්පාදන සමාගම් පහකට සම්බාධක පැනවීමට චීනය තීරණය කරයි. චීන විදේශ අමාත්‍යාංශ...

    දශක 4කට පෙර ජපන්නු උගත් පාඩමක් නිසා, ගිනිජාලා මැද්දෙන් 379කගේ දිවිගැලවූ ආශ්චර්යය (📹)

    ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන්යානයක් ගිනි ජාලාවකින් වැසී පිපිරී යාමේ අනතුර පිළිබඳ පරීක්ෂණ...

    සමරු අත්සනක් ගන්න ඇවිත් විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා

    දකුණු කොරියාවේ දේශපාලන විපක්ෂ නායකයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී පිහි ඇණුමකට ලක්ව ඇති බව...

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

    ජපානයට බලපෑ රිච්ටර් මාපකය 7.6ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර...

    නව වසරේ උදාව ලෝකවාසීහු හරසරින් පිළිගනිති (📸)

    2024 නව වසර ලොව ප්‍රථමයෙන්ම උදාවන ස්ථානය වන්නේ මධ්‍යම පැසිෆික් සාගරයේ කිරිබාති දූපතේ කිරිතිමති...

    වැඩිම බරක් එසවූ ශූරියගෙන් වාර්තා ත්‍රිත්වයක්

    ශ්‍රී ලංකාවේදී ක්‍රීඩිකාවක විසින් බර ඉසිලීමේ ඉසව්වකදී එසවූ වැඩිම බර ඔසවමින් නව වාර්තාවක්...

    ඇමරිකාවේ අවසන් යුධ ආධාර තොගය යුක්‍රේනයට

    ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට ලබාදෙන අවසාන යුධ ආධාර තොගය ලබා දීමට පියවර ගෙන...

    ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට තවත් ගුවන් යානයක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බෙල්ජියම් ගුවන් සමාගමෙන් පුළුල් බඳ සහිත එයාර්බස් A330-200 ගුවන් යානයක්...

    ඇපල් වොච්වලට තහංචියක්

    නවතම ඇපල් වොච් (iWatch) මාදිලි ඇමරිකා එක්සත් ජනපදය තුල අලෙවි කිරීම තනහනම් කිරීමට පියවර...

    ඉතිහාසගත වූ උඩුගුවනේ විස්මිත නත්තල් රූ රටා (🎥)

    නත්තල් සමයේ දී උඩුගුවනේ විස්මිත චලන රූ මැවූ ඩ්‍රෝන් ප්‍රදර්ශනයක් විනෝදාත්මක ගිනස් ලෝක වාර්තා...

    භාණ්ඩ මිල තවත් ඉහළ යාමේ අවදානමක්?

    (මලිදු එම් ප්‍රදිනාත්) ඉරානයේ සහයෝගය ලබන යේමනය තුළ ක්‍රියාත්මක හූති සටන්කාමීන් මේ වනවිට රතු මුහුද...

    ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට නව ගුවන් යානයක්

    ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සිය ගුවන් යානා ඇණියට A320-200 ගුවන් යානයක් අලුතින් එක්කර තිබේ..

    ලොව පුරාම X බිඳවැටෙයි

    දැනට සිටින ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් මෑතකදී අයත් කරගත්, X සමාජ ජාලය...
    චමරු අමාසර