තවත්
    මුල් පිටුවspecialඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය තවම අතුරුදන්

    ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය තවම අතුරුදන්

    ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනීමට හෝ දිවිබේරාගත් කිසිවෙකුත් මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අසර්බයිජාන් හී කඳුකර ප්‍රදේශයක් දී මෙම ගුවන්‍ යානා අනතුර සිදුවී ඇත.

    එම ප්‍රදේශය පුරා මුදා ගැනීමේ කණ්ඩායම් 70ක අධික සංඛාවක් මේවන විටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img