තවත්

    වාසල සේනාරත්න

    More Articles

    EPF -ETF ඔක්කොම එක්කොට හැමෝටම පොදු එකක් එයි

    මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල...

    රූපවාහිනී සජීවි වැඩසටහනකට තුවක්කුකරුවෝ කඩාවදිති (📹)

    මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියකට කඩාවැදී එහි කාර්යමණ්ඩලයට තර්ජනය කර තිබේ. අවි ගත් පිරිස එරට TC රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලය සජීවී විකාශය අතරතුරදී බිමි හිඳුවා තර්ජනය කරන ඇති අතර පසුව නාලිකාවේ සම්ප්‍රේෂණ...

    බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය හෙට මෙරටට

    බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සමාජිකාවක් වන ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරස්න් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (10) දින මෙරටට පැමිණීමට නියමිතය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙම සංචාරය සිදුවන...

    චීනයට යුද රහස් විකිණූ ඇමරිකානු නාවික හමුදා සෙබලෙක් හිරේට

    චීනයට සංවේදී හමුදා තොරතුරු සැපයූ බව පිළිගත් ඇමෙරිකානු නාවික හමුදාවේ නාවිකයෙකු හට වසර දෙක සිර ඳඩුවමක් නියම වී තිබේ. 26 හැවරිදි වෙනන් ෂාඕ නැමති මෙම නාවිකයා මුදලට ඇමරිකානු යුද රහස් චීනයට ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇත. ඒ...

    ඇමති මනූෂ ඉටුකළ දින 7 පොරොන්දුව

    විගමනික ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට දෙමළ මාධ්‍යයෙන් සේවාවන් සැපයීමට කාර්යාලයක් නව වසරේ පළමු දින 7 තුල ලබාදෙන බවට දුන් පොරොන්දුව ඉටුකරකමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (07) නව ශ්‍රී...

    බයිඩන්ටත් හොරෙන් ICU ප්‍රතිකාර ගත්ත ඇමරිකානු ආරක්ෂක ලේකම්

    ඇමරිකා එක්සත් ජනපදයේ බලගතුම පුද්ගලයෙකු වන එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් රෝහල්ගත ප්‍රතිකාර ලැබීම් එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසකගෙන් සඟවා ඇති බවට රෝයටර් පුවත්සේවය වාර්තා කරයි. මේවන විට 70 වන වියේ පසුවන ඔස්ටින්,...

    සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් මාස 3කින්

    මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත් සමස්ත ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක්...

    කෘෂි රැකියාවලට රටගිහින් එන අයට රජයෙන් ඉඩම් අක්කර 2ක්

    කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර