තවත්

    සත්‍යගවේෂී

    More Articles

    අදින්න පුබ්බක ලොජි

    අදින්න පුබ්බක බමුණා කවුදැයි ඔබට මතකද? අමතක නම් සත්‍යගවේෂී ඔබව බුද්ධකාලීන භාරතය වෙත රැගෙන යාමට කැමතිය. අදින්න පුබ්බක කියන්නේ ඉතාමත්ම මසුරු බමුණෙක්. රන්කරුවෙකුට මුදල් දීමට ලෝභ වූ ඔහු, තම පුතාට කර්ණාභරණයක් (කුණ්ඩලාභරණයක්) තමන් විසින්ම තනා දුන්නේ...

    වියතුන් පච කරන මග

    සත්‍යගවේෂී විසිනි පහුගිය කාලෙම සත්‍යගවේෂී "මම සමග පිළිසඳරේ" මොලේ කරගැට එනතෙක් කල්පනා කළ කරුණක් විය. ඒ වර්තමානයේ ලංකාවේ වියතුන් පච කරන මග ගැනයි. ඒ කිසිවක් නොව, අඳබාල දේශපාලකයින්, උද්දච්ච නිලධාරීන්, වහල් දේශපාලන ගැති දායක සභා එක්ව...

    විදේශ විනිමය  සහ දේශීය කර්මාන්තය

    ශ්‍රී ලංකාව අද විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා ඇත. ආනයනය මත පදනම් වූ ආර්ථික සහ පරිභෝජන රටාවකට පාරම්පරිකව අනුගත වූයෙමු. තවමත් එලෙසම අනුගත වන්නෙමු. "ණය සාගරයක" ගිලෙමින් සිටින අප, තව දුරටත් ඉන් මිදීමේ අපේක්ෂාවක් හෝ...

    දියසේන කුමාරයටවත් පුළුවන්ද?

    අපි ජාතියක් ලෙස අපේ බලාපොරොත්තු, අපේක්ෂා ඉටු වනතුරු දෑස් දල්වා බලා සිටින්නෙමු. අපේ දියුණුව කවුරුන් හෝ ඉටු කර දෙන තෙක් කට ඇරගෙන ඉන්න අපට පුළුවන් ය. අපි තුන්වෙනි ලෝකයේ හැමදාම සංවර්ධනය වෙමින් පවතින්නේ ඒ නිසාය....

    වෘත්තීමය කුහකයින්

    වෘත්තීයමය ජීවිතය හැඩකරන්නෝ මෙන්ම වනසන්නෝද අප අතර සිටිති. යමෙක් වෘත්‍තීයක නිරත වන විට ඒවටා සමාජයක් ගොඩ නැංවේ. සමාජයේ සියල්ලන්ම ඔබ අපමෙන් පෘතග්ජනයන්‍ ය. සෝවාන් වූවන් එහි බලාපොරොත්තු විය නොහැක. ඉතින් වෘත්තියම ජීවිතය තුල අවදි වූ...

    ඇරියස් කවර් කිරීම – සත්‍යගවේෂි ගේ තීරුව

    අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇරියස් කවර් කිරීම සිදු කරන්නෙමු. අපි ඇරියස් කවර් කිරීමට අපගේ මුළු දිවියම කැප කරන්නෙමු. අපේ කතාවන්හිද, හැසිරීම් වලින්ද නිරතුරුවම කෙතරම් දුරකට අපගේ ඇරියස් කවර් කරන්න මහන්සි වෙනවාද? අපිට අපි වීමට කාල...

    ප්‍රමිතිකරණය සහ ආගමික සහතික කරණය

    යම්කිසි නිෂ්පාදනයක ප්‍රමිතියකට අනුකූල බව පාරිභෝගිකයාට දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය කාරණාවකි. ප්‍රමිතිකරණ ආකාර දෙකකි එකක් භාණ්ඩ හා සේවා ප්‍රමිතිකරණය, සහ පද්ධති සහතිකකරණය. අපි දන්නා ISO 9001, ISO GMP, GAP වැනි පද්ධති සහතිකකරණය තරගකාරි වෙළඳපොළ...

    සමාජ මාධ්‍ය සහ අපි

    සමාජ මාධ්‍ය අද සමාජයේ නැතිවම බැරි අංගයක් වෙලා තිබෙනවා. අද අපි හැමදෙනාම ඊට ඇබ්බැහි වෙලායි ඉන්නේ. සමහර අය නොකා නොබී සමාජ මාධ්‍ය වල ඇලී ගැලී ඉන්නේ. ඒනිසා ජීවිතය අඳුරු වුන අයත් අඳුරු කරගත් අයත් නිතරම...

    Discover

    Trending

    අපරාධ අංශයේ ස්ථානාධිපති කුඩු කාරයොත් එක් ක ගෙවල් බිදින්න ගිහින් මාට්ටු

    මත්කුඩු ලෝලීන් යොදා ගෙන නිවාස සහ ආයතනවලට පැන දේපොල සොරාගැනීම්වල නිරතව සිටි අයගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නාරාහේන්පිට පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. නාරාහේන්පිට...

    බීමතින් රිය පැදෙව්වොත් ලක්ෂ 05 දඩය ගැන පොල ිසිය කියන කථාව

    බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුවන රියදුරන්ට රුපියල් ලක්ෂ 05ක දඩයක් සහ අවුරුදු 02ක සිර දඩුම් ලබාදෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල...

    සිඟමන් යදින දරුවන් සහ මහ මග භාණ්ඩ අලෙවි කර න දරුවන් සොයා මෙහෙයුමක්

    සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස මහ මර්ග දුම්රිය, බස් රථ ඇතුළු පොදු ස්ථානවල ගැවසෙන බාල වයස්කාර දරුවන් සිය භාරයට ගෙන නිසි...

    ගාල්ලෙ නගරාධිපතිකමට මාලිමාව පොහොට්ටුවට එක්වෙයි

    ආණ්ඩුවට බහුතරය නොතිබුණු ගාල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) සමඟ එක්ව පිහිටුවීමට ජාතික ජනබලවේගය (මාලිමාව) අද (20) කටයුතු කළේය. ඒ...

    ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂය තුළදී ආරම්භ කරන අතර,ඉදිරි වසර දෙකහමාර තුළදිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානඒකක ඉදිකර මෙරට ජනතාවට විධිමත්...
    චමරු අමාසර