fbpx
තවත්

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    More Articles

    සිරගත කිරීමට විකල්ප ක්‍රමවේදයක් වූ ප්‍රජා පාදක විශෝධනය

    සමාජයීය සත්වයකු වන මිනිසා, ඔහු විසින් සිදු කරන  ක්‍රියාවන්  අනුව හොඳ හා නරක ලෙස වර්ගීකරණ කිරීම පෙර සිටම පැවත එන්නකි .සමාජ සම්මතයෙන් බැහැර වූ හා නීතිය ඉක්මවා ගිය ,සමාජ විරෝධී හා  හානිදායක ක්‍රියාවන් අපරාධ ලෙස...

    බිඳුණු සබඳතා කළමනාකරණය

    මානව ජීවිතයේ පදනම  සබඳතා  ලෙස හැදින්වීම නිවැරදිය .පවුල තුල, ආදරවන්තයන්  අතර, විවාහය තුල නෛතික වශයෙන් හෝ විවාහයෙන් පරිබාහිරව ඇතිවන අනියම් සබඳතා හෝ   එසේත් නැත්නම්  මිතුරන් හෝ  වෙනත් සමාජ කණ්ඩායම් අතර  විවිධ අරමුණු සඳහා ගොඩනගාගත්  විවිධ...

    විෂ සහිත සබඳතා හඳුනාගනිමු …

    සාර්ථක ජිවිතයක පදනම පුද්ගල  සබඳතාවයන් මත රඳා පවතින්නකි.කුඩා අවධියේ සිට මහලු විය දක්වා නොයෙකුත් අන්දමේ සම්බන්ධතාවයන් ඔස්සේ මිනිස් දිවිය ගලා යයි.සමහරක් සබඳතාවන් තුළින් තුළින් සාර්ථකත්වය ලබා දුන්නද  බොහෝ සබඳතාවන් තුළින් ලැබෙනුයේ පීඩාව හා අසාර්ථකත්වයි. එබඳු...

    COVID සමයේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කරන්නේ කෙසේද ?

    නවීන තාක්ෂණයේ දියුණුවට සාපේක්ෂ මුළු ලොවම එක් ජාලයකට  සම්බන්ධ වී ඇති වර්තමානයේ ගෝලීය ගැටලු හා අර්බුදයන් පමණක් නොව වසංගත රෝගී තත්වයන්  ද   එක් තැනකට පමණක් සීමා නොවූ, ලොව පුරා  පැතිර යන පොදු කාරණාවක් බවට පත්...

    බිඳෙන බැඳුම් සවිමත් කර ගනිමු …

    නව තාක්ෂණය තුළින් සියල්ලක්ම පාහේ ඩිජිටල්කරණය වූ වර්තමාන සමාජය තුළ මානව සම්බන්ධතාවයන්ට හිමි වී ඇත්තේ ඉතා ඛේදනීය ඉරණමකි. නව තාක්ෂණය යොදා ගනිමින් දුරස්ථව සිටියවුන් සමීප කිරීමට සැදු උපාංගයන් තුළින්ම වර්තමානය වන විටදී සමීපතමයන් අතර දුරස්ථභාවයක්...

    බිරිඳ, සැමියා හරි හැටි හඳුනා ගනිමු

    “ඕනෑම මානව සම්බන්ධයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි. නමුත් තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, ඔවුන් එකට වාඩි වී කතා කරන්නේ හෝ අනෙකාට සවන් දෙන්නේ නැත. ඔවුන් රඟහලට යයි, සිනමා ශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන්...

    Discover

    Trending

    පළාත් සභා වෙනුවට කමිටු ගේන කතාව බොරු

    පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

    ගුරු මාරුවට වෙනසක්

    රාජ්‍ය සේවකයන්ගේ පොදු ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව ගුරුවරුන්ගේ මාරුවීම් සිදුකළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි...

    යාලට යන සංචාරකයන්ට විවේක පරිශ්‍රයක්

    යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වනාන්තරය තුළ සැරිසැරීමට ඉඩ නොලැබෙන කාලය තුළදී ගතකිරීමට විවේක පරිශ්‍රයක් ඉදිකිරීමට රජය තීරණය කර...

    ලෝකයට ඇති ත්‍රස්තවාදය වැනිම තර්ජනයක් ගැන ජනපති හෙළිකරයි

    නූතන ලෝකයට දේශගුණික විපර්යාස ද ත්‍රස්තවාදය වැනිම තර්ජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක නායකයන් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට...

    උත්සව සමයේ බිත්තර මිල ඉහළට!

    බිත්තරයක් රුපියල් 55 කට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ උත්සව සමය නිමාවන තෙක්...