fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති හෙට ජාතිය අමතයි

    ජනපති හෙට ජාතිය අමතයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (25) රාත්‍රි 8.30 ට ජාතිය ඇමතීමට නියමිතය.

    ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.