fbpx
තවත්
    මුල් පිටුවCOVIDගෙවුණු දිනයේ කොවිඩ් මරණ 71

    ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 71

    මෙරට තුළ කොවිඩ්-19 මරණ 71ක් ඊයේ (22) සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,704ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අයත් වයස් ඛාණ්ඩ පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.