fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

    ජල ටැංකියට වැටී දෙහැවිරිදි දරුවා මරුට

    හොරොව්පොතානේ නිවසක වගා කටයුතු සදහා ජලය ලබාගැනීමට ඉදිකර තිබුණු ජල ටැංකියකට වැටීමෙන් දෙහැවරදි වියේ පසුවන දරුවෙක් මියගොස් ඇත.

    හොරොව්පොතාන ඉහළකුඹුගොල්ලෑවේ නිවසකදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (19) සවස් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.