fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට පාර්ලිමේන්තු රැස්වීමත් සීමා කෙරේ

    හෙට පාර්ලිමේන්තු රැස්වීමත් සීමා කෙරේ

    පාර්ලිමේන්තු රැස්වීම් හෙට (08) පෙ.ව. 10.00 සිට ප.ව 4.30 දක්වා පමණක් සීමා කෙරේ.

    පාර්ලිමේන්තු මහලේකම් ධම්මිකා දසනායක මහතා නිවේදනය මේ බව නිවේදනය කරයි.

    කථානායක මහින්ද යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර තිබේ.

    ඒ අනුව මේ සතියේ සෙසු දිනවල පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.