fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරිපිටි මිල පහළට

    කිරිපිටි මිල පහළට

    ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කෙරේ.

    ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක මිල රු. 150 කින් අඩු කෙරේ.

    ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් අඩුවන බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය..

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.