fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් - නීතිපති

    රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් – නීතිපති

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බතියුදීන්ට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට පහසුකම් සැලසීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.