fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද ලොක්ඩවුන් කළ සහ ඉවත් කළ ප්‍රදේශ

    අද ලොක්ඩවුන් කළ සහ ඉවත් කළ ප්‍රදේශ

    පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

    එමෙන්ම දිස්ත්‍රික් 4කට අයත් ප්‍රදේශ 6ක පනවා තිබූ හුදෙකලාබාවය අද ඉවත් කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව හුදෙකලා කරන ලද හා ඉවත් කළ ප්‍රදේශ පහතින් දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.