fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පහේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    පහේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    අංජනා මල්ලවආරච්චි

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් 21000ක් ලැබී තිබූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.