fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලී‍ට්‍රෝ ලොක්කෝ හෙට කෝප් කමිටුවට

    ලී‍ට්‍රෝ ලොක්කෝ හෙට කෝප් කමිටුවට

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම හෙට පෙරවරු 11.00 ට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

    ඒ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු හමුවේ අග්‍රාමාත්‍යවරයා විසින් කෝප් කමිටුවෙන් කරන ලද ඉල්ලීමක් ද සළකා බලමිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.